දඹුල්ලෙන් උඩ ගිය වායු බැලුනයක් කුරුණෑගල ව
දඹුල්ලෙන් උඩ ගිය වායු බැලුනයක් කුරුණෑගල වෙල්යායකට පාත්වෙලා වෙච්ච වැඩේ

මම පොඩි කාලේ පොතක් කියෙව්වා. බැලූනයකින් ගිය ගමනක් කියලා..
ඒ පොතේ තියෙන්නේ බැලුන්නය වැරදිලා උතුරට ගිහින් කොටි ඉන්න පැත්තකට වැටිලා හමුදාවෙන් බේරගන්න එකක්.
ඒ පොත කියවලා තියේද්?![]()

මම පොඩි කාලේ පොතක් කියෙව්වා. බැලූනයකින් ගිය ගමනක් කියලා..
ඒ පොතේ තියෙන්නේ බැලුන්නය වැරදිලා උතුරට ගිහින් කොටි ඉන්න පැත්තකට වැටිලා හමුදාවෙන් බේරගන්න එකක්.
ඒ පොත කියවලා තියේද්?![]()

කවදාවත් බැලූන් එකක ගිහින් නැති නිසා කව්රු ඇත්ත කියනවද, බොරු කියනවද කියල Judge එකක් දෙන්න අමාරුයි නේ...
ගොවියාගේ හානියට වන්දියක් ගෙවන එක තමා සාධාරණ...![]()
මම පොඩි කාලේ පොතක් කියෙව්වා. බැලූනයකින් ගිය ගමනක් කියලා..
ඒ පොතේ තියෙන්නේ බැලුන්නය වැරදිලා උතුරට ගිහින් කොටි ඉන්න පැත්තකට වැටිලා හමුදාවෙන් බේරගන්න එකක්.
ඒ පොත කියවලා තියේද්?![]()
ඔය සිද්ධිය ගැන ලිපියක් කියෙව්වා ලංකාදීපෙන් වගෙ මතකයිBUMPS
meka mara kathawakne kiyanne.
බැලූනයකින් කොටි කඳවුරකට![]()

These guys operate hot air ballooning from Kandalama in the early mornings. They charge about $200 for an one hour ride. Something must have gone wrong. The company should pay the farmer - not the person who was taking the ride. They are trying to cover up something.

උගේ අම්මගේ බැලුන් එකක් නේ. ලංකාවේ බැලුන් එක යන්නේ.. අපිට ඔනේ තැනට නෙවෙයිද?
පෝරිසාදයා;24117494 said:තිස්සමහාරාම දෙබරවැව ඉස්කොලේ පිට්ටනියෙ ඉදල බැලූන් 10ක් විතර යැව්වා tourism promotion එකකට..එතකොට යුද්ධෙ යන කාලෙ..
එක බැලුමකට යාලෙ කැලේ හැංගිලා ඉන්න කකුල් දෙකේ කොටි වෙඩි තියල තිබ්බා... අමාරුවෙන් වෙන පැත්තකට ලෑන්ඩ් කරල පන බේරගෙන තිබ්බෙ.
මුන්ගේ ටුවර් එක පැය 5 ක් වගෙ. ඔච්චර දුර ආවා කියන්නේ වැරදීමක්.ලංකාවේ කෙනෙක්ට 17,000/- ගන්නවා, පිටරට අයට 35,000/- . මෙහෙමයි ,හානි වලට ගන්න දෙයක් යන්න කලින් ගනිල්ලා...

අර යකා ලගට යන්නේ නැතුව හෙන ඈත ඉදන් සුද්දක් එක්ක බෙරිහන් දිදී කතා කරනවා![]()