No Safety in Colombo Port City-People can easily drown!

ibnanv

Well-known member
  • Jun 27, 2009
    3,986
    257
    83
    image_3ababa45c0.jpg



    Look at the beach around new Colombo port city. People can easily drown. there is no safety nor beach to wash the legs. They should fill up the beach side too. They said dreaging work is completed. Bollocks to that.


     

    charith84

    Well-known member
  • Jun 22, 2006
    10,397
    7,412
    113
    කමක් නැහ් බ0 ඔක කොහොමත් හදන්නෙහ් අපෙ එවුන්ට යන්නහ් නෙමෙනේ :rofl:
     

    kandahar

    Well-known member
  • Mar 19, 2011
    13,430
    17,409
    113
    ඔය කොළ පාටින් පේන හරිය අඩි පහක් වත් නැහැ
    ඊට එහා යින් බැම්මක් බැදලා තියෙන්නේ
    බැම්මට එහා පට්ට ගැබුරුයි
    ගොන් කතා කියන්න එපා පොන්ස්
    මහින්ද එහෙම හොයන්නේ බලන්නේ නැතුව වැඩක් කරන්නේ නැහැ
    විද්යනුකුල ව වැඩ කරපු එකම ජනාධිපති
    බලපන් සජිත් අමු කැලෑ වල හදන සෙල්ලම් ගෙවල් වගේද මහින්ද කරපු නාගරික නිවාස වයාපුති
     

    Indika Buddika

    Well-known member
  • Jul 29, 2016
    6,586
    6,835
    113
    This is planned & developed by architects and engineers who are experts in their fields. so don't worry about port city.
     

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,139
    49,488
    113
    සේදවත්ත
    කමක් නෑ බන් , ඕකට අපේ උන්ට යන්නත් බෑ , හිගන්නු ගන්නේ නෑ ඕවට. අනික මහින්ද පනගෙන ඒයි ඈ ඕක ගිලා බහිනකොට අපි කරානම් ඕම වෙන්නේ නෑ අපේ හාමුදුරුවනේ කියන්න. අනුන්ගේ කුනු ණයට හදල එකෙනුත් 2/3 වැඩිය උන්ට දීල අපේ උන් උජාරුවට කියයි අපිට පෝට් සිටියත් තියන්වා කියලා. ඉලගට අපේ ජාතියට එකතු වෙන්නේ චීන්නු , උන් පාර්ලිමේන්තු එනන් තව අවුරුදු 30වත් යන්නේ නෑ. කඩුවෙන් බැරිනම් සල්ලි වලින් , චීන ගන්නේ සල්ලි වලින්. උබලට වෙන්නෙත් මොසැම්බික් රජ්‍යට උනදේ තමා. 1505 ඉදල උබලව හූරන් කනවා, හූරන් කන කරපිටින් එන උන්ට අපේ උන් දැන් වැදගෙන ඉන්නේ.
     

    charith84

    Well-known member
  • Jun 22, 2006
    10,397
    7,412
    113
    ඔය කොළ පාටින් පේන හරිය අඩි පහක් වත් නැහැ
    ඊට එහා යින් බැම්මක් බැදලා තියෙන්නේ
    බැම්මට එහා පට්ට ගැබුරුයි
    ගොන් කතා කියන්න එපා පොන්ස්
    මහින්ද එහෙම හොයන්නේ බලන්නේ නැතුව වැඩක් කරන්නේ නැහැ
    විද්යනුකුල ව වැඩ කරපු එකම ජනාධිපති
    බලපන් සජිත් අමු කැලෑ වල හදන සෙල්ලම් ගෙවල් වගේද මහින්ද කරපු නාගරික නිවාස වයාපුති
    ඇහ් .. මහින්ද ? :oo:
     

    modakolla

    Active member
  • Jun 10, 2015
    479
    211
    43
    port city eka haduwata passe lankawe ayata enna ba kiyana eka sampurna boruwak.it is open to the any persons including foreigners and public.also there are 84000 direct jobs in here. also thousand of indirect jobs