කමක් නෑ බන් , ඕකට අපේ උන්ට යන්නත් බෑ , හිගන්නු ගන්නේ නෑ ඕවට. අනික මහින්ද පනගෙන ඒයි ඈ ඕක ගිලා බහිනකොට අපි කරානම් ඕම වෙන්නේ නෑ අපේ හාමුදුරුවනේ කියන්න. අනුන්ගේ කුනු ණයට හදල එකෙනුත් 2/3 වැඩිය උන්ට දීල අපේ උන් උජාරුවට කියයි අපිට පෝට් සිටියත් තියන්වා කියලා. ඉලගට අපේ ජාතියට එකතු වෙන්නේ චීන්නු , උන් පාර්ලිමේන්තු එනන් තව අවුරුදු 30වත් යන්නේ නෑ. කඩුවෙන් බැරිනම් සල්ලි වලින් , චීන ගන්නේ සල්ලි වලින්. උබලට වෙන්නෙත් මොසැම්බික් රජ්‍යට උනදේ තමා. 1505 ඉදල උබලව හූරන් කනවා, හූරන් කන කරපිටින් එන උන්ට අපේ උන් දැන් වැදගෙන ඉන්නේ.