No Safety in Colombo Port City-People can easily drown!

LazyLizard

Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    දැන් ඕකට බැන්නට ඕකේ ගෙවල් හදල විකුනන්න දැම්මම කොළඹ ඉන්න සල්ලි තියෙන ටොයි සෙට් එක තමා ඉස්සෙල්ලම ඕකට දුවන්නේ :yes:
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    ඉතිං බං උඹලෑ ගෙදර නානකාමරයක් නැද්ද බං කකුල් දෙක හෝදගන්න ? :eek: උඹට මේකටම යන්න ඕනෙද කකුල් හෝදන්න ? :eek:
     
    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    කකුල් හෝදන්න නෙමෙයි පොන්ස් ඕක හදන්නේ
     
    chamal89

    Well-known member
  • Aug 1, 2008
    5,114
    949
    113
    නොදන්න මගුල් කියවන්න එපා බන්. උබ ඔය දාල තියෙන්නේ බ්‍රේක් වෝටර් එක නැතුව ඔය සම්පුරණ ප්‍රදේශයම වට කරලා බැම්මක් තියනවා එකට කියන්නේ බ්රේක් වෝටර් එහෙම නැත්නම් වෙව් වෝල් ඒ ප්ර්දේෂයෙන් ඇතුලත උපරිම ගැබුර අඩි 05 වගේ වෙයි.. තාම ඔය හරියටම වැලි පුරවලා නැ GDC කියන චීන සමාගම ඩේජර් ( වැලි පාම්ප් කරන නැව්) දෙකකිනුත් SDC කියන චීන සමාගම තවත් නැව් දෙකකිනුත් වැලි පම්ප්‍ කරන එක කරන්ව මේ වෙද්දී.. මේ අවුරුද්දේ මැද වගේ වෙද්දී ඔය පබ්ලික් බීච් එක ඕපන් කරයි
     
    dmk695

    Member
    Dec 4, 2015
    550
    44
    0
    මුස්ලිම් මිනිස්සු චීනෙට එච්චර කැමති නැහැනේ
     
    modakolla

    Active member
  • Jun 10, 2015
    479
    211
    43
    නොදන්න මගුල් කියවන්න එපා බන්. උබ ඔය දාල තියෙන්නේ බ්‍රේක් වෝටර් එක නැතුව ඔය සම්පුරණ ප්‍රදේශයම වට කරලා බැම්මක් තියනවා එකට කියන්නේ බ්රේක් වෝටර් එහෙම නැත්නම් වෙව් වෝල් ඒ ප්ර්දේෂයෙන් ඇතුලත උපරිම ගැබුර අඩි 05 වගේ වෙයි.. තාම ඔය හරියටම වැලි පුරවලා නැ GDC කියන චීන සමාගම ඩේජර් ( වැලි පාම්ප් කරන නැව්) දෙකකිනුත් SDC කියන චීන සමාගම තවත් නැව් දෙකකිනුත් වැලි පම්ප්‍ කරන එක කරන්ව මේ වෙද්දී.. මේ අවුරුද්දේ මැද වගේ වෙද්දී ඔය පබ්ලික් බීච් එක ඕපන් කරයි

    hetin passe dredger wala wada iwarai:yes::yes::yes:
    dan eka dredger ekakin thamayi wali pump karanne.anith thunama dan na. ekath hetin iwarai.thawa breakwater eke 800m wage thiynawa complete karanna
     
    hichchiputha

    Well-known member
  • Jan 3, 2018
    39,915
    35,851
    113
    වොන්ඩර් ලැන්ඩ්
    But This has not been approved by Elakiri experts and advisors fren.

    Professionals who work at Elakiri have superior vision than those bunch of idiots who claim to be architects and engineers.. :nerd::nerd::nerd:

    එකනේ බන් මුන් අපෙන් අහන්න එපය්.. අපි රට හදන්නේ නේ බන් එළකිරි එන්නෙත්... :rofl::rofl::rofl:
     
    chamal89

    Well-known member
  • Aug 1, 2008
    5,114
    949
    113
    hetin passe dredger wala wada iwarai:yes::yes::yes:
    dan eka dredger ekakin thamayi wali pump karanne.anith thunama dan na. ekath hetin iwarai.thawa breakwater eke 800m wage thiynawa complete karanna

    You ? Are you working at ports city ?
     
    nvhcc89

    Well-known member
  • Feb 8, 2011
    19,366
    5,811
    113
    ගෙදර/බෝඩිමේ
    ඔය කොළ පාටින් පේන හරිය අඩි පහක් වත් නැහැ
    ඊට එහා යින් බැම්මක් බැදලා තියෙන්නේ
    බැම්මට එහා පට්ට ගැබුරුයි
    ගොන් කතා කියන්න එපා පොන්ස්
    මහින්ද එහෙම හොයන්නේ බලන්නේ නැතුව වැඩක් කරන්නේ නැහැ
    විද්යනුකුල ව වැඩ කරපු එකම ජනාධිපති
    බලපන් සජිත් අමු කැලෑ වල හදන සෙල්ලම් ගෙවල් වගේද මහින්ද කරපු නාගරික නිවාස වයාපුති

    :rofl::yes:
     
    virajqs

    Well-known member
  • Sep 21, 2008
    1,788
    428
    83
    ආතල් ලන්තය
    ඔය කොළ පාටින් පේන හරිය අඩි පහක් වත් නැහැ
    ඊට එහා යින් බැම්මක් බැදලා තියෙන්නේ
    බැම්මට එහා පට්ට ගැබුරුයි
    ගොන් කතා කියන්න එපා පොන්ස්
    මහින්ද එහෙම හොයන්නේ බලන්නේ නැතුව වැඩක් කරන්නේ නැහැ
    විද්යනුකුල ව වැඩ කරපු එකම ජනාධිපති
    බලපන් සජිත් අමු කැලෑ වල හදන සෙල්ලම් ගෙවල් වගේද මහින්ද කරපු නාගරික නිවාස වයාපුති

    :lol::lol::lol: