Dhammika Vs. Pallewatta

Indika Buddika

Well-known member
  • Jul 29, 2016
    6,586
    6,835
    113
    1. උතුරු නැගෙනහිර ප්‍රශ්න කියල දෙයක් නැහැ. දේශපාලුවෝ චන්ද ටික ගන්න මිනිස්සු අවුලන එක තමයි උබලා ඔය ප්‍රශ්න කරන් තියෙන්නේ. මම මේක මිට කලිනුත් කියල ඇති . මිනිස්සු බෙදිලා ඇනාකොටා ගන්නකන් උන්ට වාසි. ඒ නිසා අර මිනිස්සු වහල්කන් කරනවා ජිවත් වෙන්න මාර්ගයක් නැති නිසා. ජිවත් වෙන්න මාර්ගයක් හදලා දුන්නොත් නිවැරදි නායකත්වයට සහය දෙනවා ඒ මිනිස්සු .පල්ලෙවත්ත මේ තරඟෙට එන්න කලින් ඒ මිනිස්සු හම්බෙලා කතා කරලා උන් කියන දුක් ගැනවිල්ල අහලා කියපු දේවල්.

    2. අර වීඩියෝ එක බැලුවා නං ඒ මනුස්සයා කියනවා පැහැදිලිව එක දෙයක්. මේ දේවල් වලට ජාත්‍යන්තර දේශපාලන සහය අවශ්‍යයි ඒක බැලන්ස් කරගන්න නායකත්වය දැනගන්න ඕන කියන එක. :)
    Machan mama video eka baluwa.

    1. Naa machan. hama prashnetama uththare job eka or good income eka neme. nuwara wathu kamkaruwage prashneta pallwatta kiyana eka hari, colombo wala job nathuwa udgoshana karana ekatath pallewatta kiyana wisaduma hari. Eth uthuru nagenahira prashne ehema ekak neme machan. eka income eka gana prashnayak neme demala ayata ratak illala prashnayak. oka koi tharam salli thibbath wisadanna puluwan deyak neme.
    Ltte ekata lokuwatama support karanne foreign diaspora eka, ekata salli denawa ehe pigan hodana demalage idala, tamil ceo la pawa. mokada unta one ratak, eka lankawe witharak gataluwak neme lokema inna demala ayagen ena balapaamak. mehe demala ayata job dunna, salary wadi kala kiyala eka hariyanne na machan. ethakota wadi wadiyen meheta salli ewwama, expensive weapons dunnama, e prashne aye enawa. okata one political solution ekak. income eka witharak neme ethana prashne.

    2. Pallewattage kisima video ekaka or news article ekaka eya adu poliyata japan walin naya ganna eka aniwa eyata karanna puluwan kiyala prove karala naa. Ekama eka wathawakawath japan wala finance minister or japan state bank ekakin lankawe president/ pm request kaloth japan walin oka karala denawa kiyala kisima thanaka kiyala naa. Kotinma oka kiyanne Pallewatta witharai.
    Ehema kenek kiwwa paliyata wiswasa karanna puluwannam heta kenek awith eita adu poliyata UAE walin naya ara denawa kiwwoth ekath hari ne.
     
    ryandok

    Well-known member
  • Oct 11, 2011
    13,684
    1
    3,804
    113
    වලපල්ලේ

    මම හිතුනොත් ත්‍රෙඩ් වල කමෙන්ට් කරන එකෙන් අයින් වෙනවා.
    ව්ව්ධ විදියට අම්මා තාත්තට බැනලා, ශාප කරලා කමෙන්ට් නොකරවා ගන්න උත්සහයක් තියෙනවා.
    රෙප් පැනල් එක නම් මිනිමයිස් කරලා තියෙන්නේ. මට පේන්නේ නෑ..
    මට ප්‍රසිද්ධියේ අම්මට බැනලා කමෙන්ට් දාන අය ඉන්නවා දේශපාලන මතවාදීව පැරදුනාම කියන්න දෙයක් නැතුව...
    ඒවට රිප්ලයි නොකලම මගේ වෙන කන්ටැක්ට්ස් වලට දෙමව්පියන්ට සක්කිලි විදියට බනින තැනට ඇව්ල්ලා.
    මට ඒවත් නොපෙනෙන්න හදන්න පුලුවන්. ඊට වඩා හොඳයි මම කමෙන්ට් නොකර හිටියොත් කියලා හිතිලා තියෙන්නේ. එළකිරියේ ඇඩ්මින්ලට වැඩ වැඩ් නිසා කම්ප්ලේන් කරන්න ගියෙත් නෑ :D

    මේවගේ මිනිස්සුන්ට මේවා තේරුම් කරන එක තේරුමක් නෑ. නිකන් කුනුහරපන අහන්න ඕන නෑනේ. චිනේ හිත රිද්දන්නේ නැතුව අපි බදු ගෙවමු. :yes:
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    42,646
    48,924
    113
    සේදවත්ත

    මූ කියන තරම්වත් දැන් ඉන්න හැටපැනපු නාකියෝ ටික කියනවද ? ප්‍රශ්ණයක් ඇහුවම වටපිට බලනවා එක්කෝ අරය උත්තර දෙයි මෙයා උත්තර දෙයි කියනවා . උබල ඇගට නමට රැල්ලට මුලා උන වහල්ලු බන්. පල්ලේවත්තට වැඩක් බැරිනම් කෝමද ඔය තරම් බිස්නස් එකක් රන් කරන්නේ. දැන් මේ ඉන්න නායකයන්ට මොනාද තිබ්බ බිස්නස් , පාර්ලිමේන්තු ඇවිල්ලනම් බිලියනපතියෝ උනා. බලහන් අර විමල් වගේ පොරවල් උගෙන් රටට වැඩකුත් නෑ ඌට වැඩකුත් නෑ ඒත් ඌව කොලඹින් වැඩිම මනාපයෙන් පාර්ලිමේන්තු යවනවා. එකෙන් පැහැදිලි මහජනතාව විමල්ට වඩා පොල් බූරුවෝ කියලා. ඉතින් ඒ පොල් බූරු ගොඩේ තමා උබත් ඉන්නේ. ඉස්සල ඔය හරකෙක් පුන්නක්කු දිහා බලනවා වගේ බලන එක නතර කරල සිංහයෙක් ගොදුරකට ඉව අල්ලන ගානට ඔලුව හදාගනින්

    hichchiputha

    Well-known member
  • Jan 3, 2018
    39,808
    35,677
    113
    වොන්ඩර් ලැන්ඩ්
    මහින්ද ජනාදිපති කාලේ මේ එලකිරියෙම දාපු thread එකක් තිබුනා ධම්මික පෙරේරාගේ WTC ඔෆිස් එකේදී ගත්ත පොටෝ එකක උඩින් මහින්දගේ පොටෝ එකක් එල්ලලා තියෙනවා. මම හෙව්ව හෙව්ව වහලුන්ට පේන්න දාන්න හම්බුනේ නෑ. :D

    මිනිහ එක එළිපිට කිව්වා මචන් මම දැක්ක... ඇහුනා...

    ඇය් එහෙම කරන්නේ... මොකද්ද හේතුව... රතුපස්වල වෙඩි තිබ්බේ දම්මික පෙරේරාගේ කම්පැනි කේස් එකක් නිසා නේද දන්නේ නැහැ හරි විස්තරයක්...

    අනේ මන්ද බන්... මට නම් පාටක් පක්ෂයක් නැහැ.. අනාත සිංහලයෙක්
     
    Indika Buddika

    Well-known member
  • Jul 29, 2016
    6,586
    6,835
    113
    මූ කියන තරම්වත් දැන් ඉන්න හැටපැනපු නාකියෝ ටික කියනවද ? ප්‍රශ්ණයක් ඇහුවම වටපිට බලනවා එක්කෝ අරය උත්තර දෙයි මෙයා උත්තර දෙයි කියනවා . උබල ඇගට නමට රැල්ලට මුලා උන වහල්ලු බන්. පල්ලේවත්තට වැඩක් බැරිනම් කෝමද ඔය තරම් බිස්නස් එකක් රන් කරන්නේ. දැන් මේ ඉන්න නායකයන්ට මොනාද තිබ්බ බිස්නස් , පාර්ලිමේන්තු ඇවිල්ලනම් බිලියනපතියෝ උනා. බලහන් අර විමල් වගේ පොරවල් උගෙන් රටට වැඩකුත් නෑ ඌට වැඩකුත් නෑ ඒත් ඌව කොලඹින් වැඩිම මනාපයෙන් පාර්ලිමේන්තු යවනවා. එකෙන් පැහැදිලි මහජනතාව විමල්ට වඩා පොල් බූරුවෝ කියලා. ඉතින් ඒ පොල් බූරු ගොඩේ තමා උබත් ඉන්නේ. ඉස්සල ඔය හරකෙක් පුන්නක්කු දිහා බලනවා වගේ බලන එක නතර කරල සිංහයෙක් ගොදුරකට ඉව අල්ලන ගානට ඔලුව හදාගනින්

    Machan prashnayak ahuwama mehema kulappu wenna epa.
    Prashnayak ahuwama ube mathayata ekaga nathnam pissuwen wage anith unta "wahallu wahallu" ganna epa, mokada eken oya hithana widiya gana waradi adahasak enawa anith ayata.

    Pallewatta naraka business karayek kiyala mama kisi thanaka kiyala naa. Pallewatta naraka minihek kiyala mama kiyala naa.
    Personaly mama hithanawa Pallewatta wage aya thawa wadi wadiyen politicas walata enna one, Pallewatta wage business karayo thawa thawa inna one.

    Habai mama prashne ahuwe "Pallewatta: the businessman" gana neme, "Pallewatta:the politicain" gana. Pallewatta patta businessman kenek kiyala u oppu karala iwarai. mama pallewattage videos balanawa, hoda tharkanukulawa hithala katha karanawa, ewa oppu karanna porata plan ekakuth thiyenawa. eth ara mama ahapu prashna dekata uththara ho plan ekak mata e video wala hambuneth naa, pallewattata support karana aya uththara dunneth naa.

    Pallewatta kiyanne lankawe lokuma businesskarayo 10 dena atharawath nathuwa athi, hithapan e ayagen kenek enawa "mama russia walin aduwata naya aran denawa" kiyala, eka piligannawada kiwwa pamanin? ai ithin u pallewattata wada hoda businessman kenekne, u eita wada waddek ne.

    Mama kiyanne pallewattata ehema japanen adu poliyata naya gewanna puluwan kiyala prove karanna evidence ekak denna puluwanda kiyana eka witharai. ehema kisima piliganna puluwan proof ekak nathi nisa meyath dan inna 225 wagema thawath aluth kenek withark wenna puluwan kiyalai kiyanne.

    Pallewatta kiyanneth mahinda, gota, basil, ranil, anurala wagema thawath eka aluth horek witharak wenna puluwan kiyalai mama kiyanne.

    ahapu prashna dekata danwath uththara dei kiyala balaporoththu wenawa.
    :yes:
     
    Indika Buddika

    Well-known member
  • Jul 29, 2016
    6,586
    6,835
    113

    මම හිතුනොත් ත්‍රෙඩ් වල කමෙන්ට් කරන එකෙන් අයින් වෙනවා.
    ව්ව්ධ විදියට අම්මා තාත්තට බැනලා, ශාප කරලා කමෙන්ට් නොකරවා ගන්න උත්සහයක් තියෙනවා.
    රෙප් පැනල් එක නම් මිනිමයිස් කරලා තියෙන්නේ. මට පේන්නේ නෑ..
    මට ප්‍රසිද්ධියේ අම්මට බැනලා කමෙන්ට් දාන අය ඉන්නවා දේශපාලන මතවාදීව පැරදුනාම කියන්න දෙයක් නැතුව...
    ඒවට රිප්ලයි නොකලම මගේ වෙන කන්ටැක්ට්ස් වලට දෙමව්පියන්ට සක්කිලි විදියට බනින තැනට ඇව්ල්ලා.
    මට ඒවත් නොපෙනෙන්න හදන්න පුලුවන්. ඊට වඩා හොඳයි මම කමෙන්ට් නොකර හිටියොත් කියලා හිතිලා තියෙන්නේ. එළකිරියේ ඇඩ්මින්ලට වැඩ වැඩ් නිසා කම්ප්ලේන් කරන්න ගියෙත් නෑ :D
    Owa ganan ganna epa. Ape ewath ohoma thama;)
    +REP
    :yes:
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    42,646
    48,924
    113
    සේදවත්ත
    Machan prashnayak ahuwama mehema kulappu wenna epa.
    Prashnayak ahuwama ube mathayata ekaga nathnam pissuwen wage anith unta "wahallu wahallu" ganna epa, mokada eken oya hithana widiya gana waradi adahasak enawa anith ayata.

    Pallewatta naraka business karayek kiyala mama kisi thanaka kiyala naa. Pallewatta naraka minihek kiyala mama kiyala naa.
    Personaly mama hithanawa Pallewatta wage aya thawa wadi wadiyen politicas walata enna one, Pallewatta wage business karayo thawa thawa inna one.

    Habai mama prashne ahuwe "Pallewatta: the businessman" gana neme, "Pallewatta:the politicain" gana. Pallewatta patta businessman kenek kiyala u oppu karala iwarai. mama pallewattage videos balanawa, hoda tharkanukulawa hithala katha karanawa, ewa oppu karanna porata plan ekakuth thiyenawa. eth ara mama ahapu prashna dekata uththara ho plan ekak mata e video wala hambuneth naa, pallewattata support karana aya uththara dunneth naa.

    Pallewatta kiyanne lankawe lokuma businesskarayo 10 dena atharawath nathuwa athi, hithapan e ayagen kenek enawa "mama russia walin aduwata naya aran denawa" kiyala, eka piligannawada kiwwa pamanin? ai ithin u pallewattata wada hoda businessman kenekne, u eita wada waddek ne.

    Mama kiyanne pallewattata ehema japanen adu poliyata naya gewanna puluwan kiyala prove karanna evidence ekak denna puluwanda kiyana eka witharai. ehema kisima piliganna puluwan proof ekak nathi nisa meyath dan inna 225 wagema thawath aluth kenek withark wenna puluwan kiyalai kiyanne.

    Pallewatta kiyanneth mahinda, gota, basil, ranil, anurala wagema thawath eka aluth horek witharak wenna puluwan kiyalai mama kiyanne.

    ahapu prashna dekata danwath uththara dei kiyala balaporoththu wenawa.
    :yes:

    මේ 225ට කුමන ආකාරයෙන් ආවඩන එකෙක් නම් එ වහලෙක්.
    හේතුව අවුරුදු 70 තුල අපිට සමගාමිව හිටපු රටවල් ඉන්න තැනයි අපි ඉන්න තැනයි , පහුගිය මාස කීපයයි හොදටම ඇති උදාහරන වලට.

    දේශපාලනය නොකරපු මිනීහෙක්ගෙන් පරිණත දේශපාලන දැක්මක් බලාපොරොත්තු වෙනවනම් ඔලුව බලව ගන්න. මොන්ටිසෝරි නොයා උසස් පෙල කරන්න බෑ නේ.

    ryandok

    Well-known member
  • Oct 11, 2011
    13,684
    1
    3,804
    113
    වලපල්ලේ
    මූ කියන තරම්වත් දැන් ඉන්න හැටපැනපු නාකියෝ ටික කියනවද ? ප්‍රශ්ණයක් ඇහුවම වටපිට බලනවා එක්කෝ අරය උත්තර දෙයි මෙයා උත්තර දෙයි කියනවා . උබල ඇගට නමට රැල්ලට මුලා උන වහල්ලු බන්. පල්ලේවත්තට වැඩක් බැරිනම් කෝමද ඔය තරම් බිස්නස් එකක් රන් කරන්නේ. දැන් මේ ඉන්න නායකයන්ට මොනාද තිබ්බ බිස්නස් , පාර්ලිමේන්තු ඇවිල්ලනම් බිලියනපතියෝ උනා. බලහන් අර විමල් වගේ පොරවල් උගෙන් රටට වැඩකුත් නෑ ඌට වැඩකුත් නෑ ඒත් ඌව කොලඹින් වැඩිම මනාපයෙන් පාර්ලිමේන්තු යවනවා. එකෙන් පැහැදිලි මහජනතාව විමල්ට වඩා පොල් බූරුවෝ කියලා. ඉතින් ඒ පොල් බූරු ගොඩේ තමා උබත් ඉන්නේ. ඉස්සල ඔය හරකෙක් පුන්නක්කු දිහා බලනවා වගේ බලන එක නතර කරල සිංහයෙක් ගොදුරකට ඉව අල්ලන ගානට ඔලුව හදාගනින්

    විමල් කියන්නේ JVP ඉන්න කාලේ රැස්විමකටවත් යන්න වාහනයක් තිබ්බේ නැති කොමිනිකේෂන් එකක් කරපු එකෙක්. ඒ කාලේ රැලියකට වාහන ගන්න පවා ගිය උන් ගේ ගෙවල් මන් දන්නවා ;) මහින්දගේ පැත්තට පැනලා ගහපු ගැහිල්ල මේකේ උන් පිළිගන්න කැමති නැති උනාට ඒ අවට මිනිස්සු හොදට දන්නවා මුන් හිටපු විදියත් එක්ක. :)
     
    Indika Buddika

    Well-known member
  • Jul 29, 2016
    6,586
    6,835
    113
    මේ 225ට කුමන ආකාරයෙන් ආවඩන එකෙක් නම් එ වහලෙක්.
    හේතුව අවුරුදු 70 තුල අපිට සමගාමිව හිටපු රටවල් ඉන්න තැනයි අපි ඉන්න තැනයි , පහුගිය මාස කීපයයි හොදටම ඇති උදාහරන වලට.

    දේශපාලනය නොකරපු මිනීහෙක්ගෙන් පරිණත දේශපාලන දැක්මක් බලාපොරොත්තු වෙනවනම් ඔලුව බලව ගන්න. මොන්ටිසෝරි නොයා උසස් පෙල කරන්න බෑ නේ.

    Uba kiyana samahara dewal hari. dan inna 225ma ewage jaragodawal thama.
    Mama ara prashna deka ahuwe pallewattath e 225 wagema thawath eka jaragodak nowei kiyala danagannai.

    Anith eka deshapalanaya karapu nathi kenekgen parinatha deshapalana dakmak balaporoththu wena eka waradinam, e kiyanne api eyata parinatha wenakan adupadu thibbata awulak naa, onna ohe chance ekak demu kiyalada? api kathakaranne nagara sabawaka, maranaadara samathiyaka sabapathikama gana neme machan Rate pradaniya gana. owage kathawak kiyana oya okkotama kalin oluwa poddak balaganna wei.

    Mama ahapu prashna dekata uththare thama na, ewata uththara hambunanam mamath pallewattata chande denawa. :yes:
     
    Last edited:

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    දේශපාලනය නොකරපු මිනීහෙක්ගෙන් පරිණත දේශපාලන දැක්මක් බලාපොරොත්තු වෙනවනම් ඔලුව බලව ගන්න. මොන්ටිසෝරි නොයා උසස් පෙල කරන්න බෑ නේ.

    පල්ලෙවත්තට ඕක අදාළ නැද්ද බන් :baffled:
     
    shadow1

    Well-known member
  • Jun 12, 2015
    6,769
    1,223
    113
    Earth
    මේ 225ට කුමන ආකාරයෙන් ආවඩන එකෙක් නම් එ වහලෙක්.
    හේතුව අවුරුදු 70 තුල අපිට සමගාමිව හිටපු රටවල් ඉන්න තැනයි අපි ඉන්න තැනයි , පහුගිය මාස කීපයයි හොදටම ඇති උදාහරන වලට.

    දේශපාලනය නොකරපු මිනීහෙක්ගෙන් පරිණත දේශපාලන දැක්මක් බලාපොරොත්තු වෙනවනම් ඔලුව බලව ගන්න. මොන්ටිසෝරි නොයා උසස් පෙල කරන්න බෑ නේ.

    පරිණත කියල කියපු, ජීවිත කාලෙම දේශපාලනය කරපු එවුන්ගෙ වැඩ ගැන මිනිස්සු අවුරුදු 70 ක් ම දැක්කනෙ බන්.. ඒව දැක්කම හිතෙනව දේශපාලනය ගැන අත්දැකීම් නැති එකෙක් ලංකාවෙ ජනාධිපති වෙනවනම් හොදයි කියල..:yes:
     
    Alucard_SxE

    Well-known member
  • Apr 18, 2015
    6,523
    2,465
    113
    පල්ලෙවත්තට ඕක අදාළ නැද්ද බන් :baffled:

    Facepalm :rolleyes:

    Kohoma karath keti kalekin pallewaththata presidency walata enna thiyena hakiyawa sahenna adui
    dan Trump ta compare karanna yanna epa. moko trump election ekata awe main party ekaka candidate widihata. Meya enne wenama pakshayak hadagena.
    habai me paththata karakena eka ratata hodai. Issarahata godak dushitha deshapalane adu wewi
     
    reddit

    Well-known member
  • Aug 18, 2016
    8,974
    8,222
    113
    Chilaw
    මහින්ද ජනාදිපති කාලේ මේ එලකිරියෙම දාපු thread එකක් තිබුනා ධම්මික පෙරේරාගේ WTC ඔෆිස් එකේදී ගත්ත පොටෝ එකක උඩින් මහින්දගේ පොටෝ එකක් එල්ලලා තියෙනවා. මම හෙව්ව හෙව්ව වහලුන්ට පේන්න දාන්න හම්බුනේ නෑ. :D

    :baffled: aiyo bn, e kale dammikata post ekak tibbane, eye derana 360 th eka kiwwa. uge kale railway eka hadapu widiya.
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    42,646
    48,924
    113
    සේදවත්ත
    පරිණත කියල කියපු, ජීවිත කාලෙම දේශපාලනය කරපු එවුන්ගෙ වැඩ ගැන මිනිස්සු අවුරුදු 70 ක් ම දැක්කනෙ බන්.. ඒව දැක්කම හිතෙනව දේශපාලනය ගැන අත්දැකීම් නැති එකෙක් ලංකාවෙ ජනාධිපති වෙනවනම් හොදයි කියල..:yes:

    මෙක තමා මගෙත් පොයින්ට් එක . තරුණ කාලේ ඉදන් තප්පදෝරු වෙනකම් ඉදලා උලා කාල උලා කාල කොරපෞ දෙයක් නෑ . කොටින්ම රටේ සල්ලි වලින්වත් ශ්‍රමයෙන්වත් කිසිම දෙයක් කරල නෑ. ලෝකෙට පෙන්න ණය් අරන් පොරවල් වගේ කොරල අපේ තිබ්බ දෙවල් ටිකත් විකණන් කාපු හැතිකරේකට තව මොනව දෙනවද පරිණතයි කියල. ඊට් වඩා රටේ නොතිබුන දෙයක් කරලා රටට ඩොලර් මිලියන ගනන් ගෙනල්ලා මිනිස්සුන්ට රස්සා දුන්න එකා අපේ උන්ට හොද නෑ. මොන ජතියේ සෙවනගල ගුලි කාලද අපේ උන් ඉන්නේ. මුන්ට වහල්ලු නොකිය වෙන මොනාද කියන්න ඕනේ.