Port city ekan goda yanawa bung lankawa
https://www.youtube.com/watch?v=e2UnObo-QMM
onna oke 26.35 second balapanko, eka kiyana kathawa hari![]()
lol... umba agreement eka dekalawath thiyanawada?
Last edited:
Port city ekan goda yanawa bung lankawa
https://www.youtube.com/watch?v=e2UnObo-QMM
onna oke 26.35 second balapanko, eka kiyana kathawa hari![]()
But This has not been approved by Elakiri experts and advisors fren.
Professionals who work at Elakiri have superior vision than those bunch of idiots who claim to be architects and engineers..![]()

නොදන්න මගුල් කියවන්න එපා බන්. උබ ඔය දාල තියෙන්නේ බ්රේක් වෝටර් එක නැතුව ඔය සම්පුරණ ප්රදේශයම වට කරලා බැම්මක් තියනවා එකට කියන්නේ බ්රේක් වෝටර් එහෙම නැත්නම් වෙව් වෝල් ඒ ප්ර්දේෂයෙන් ඇතුලත උපරිම ගැබුර අඩි 05 වගේ වෙයි.. තාම ඔය හරියටම වැලි පුරවලා නැ GDC කියන චීන සමාගම ඩේජර් ( වැලි පාම්ප් කරන නැව්) දෙකකිනුත් SDC කියන චීන සමාගම තවත් නැව් දෙකකිනුත් වැලි පම්ප් කරන එක කරන්ව මේ වෙද්දී.. මේ අවුරුද්දේ මැද වගේ වෙද්දී ඔය පබ්ලික් බීච් එක ඕපන් කරයි

But This has not been approved by Elakiri experts and advisors fren.
Professionals who work at Elakiri have superior vision than those bunch of idiots who claim to be architects and engineers..![]()

lol... umba agreement eka dekalawath thiyanawada?

hetin passe dredger wala wada iwarai
dan eka dredger ekakin thamayi wali pump karanne.anith thunama dan na. ekath hetin iwarai.thawa breakwater eke 800m wage thiynawa complete karanna
For what ? I mean CHEC ? 4th habour ? GDC ? SDC ? Penston? 3rd highway ?[/QU
uba mohokeda wada karanne
ඔය කොළ පාටින් පේන හරිය අඩි පහක් වත් නැහැ
ඊට එහා යින් බැම්මක් බැදලා තියෙන්නේ
බැම්මට එහා පට්ට ගැබුරුයි
ගොන් කතා කියන්න එපා පොන්ස්
මහින්ද එහෙම හොයන්නේ බලන්නේ නැතුව වැඩක් කරන්නේ නැහැ
විද්යනුකුල ව වැඩ කරපු එකම ජනාධිපති
බලපන් සජිත් අමු කැලෑ වල හදන සෙල්ලම් ගෙවල් වගේද මහින්ද කරපු නාගරික නිවාස වයාපුති