No Safety in Colombo Port City-People can easily drown!

LAkmalRusira

Active member
  • Jun 12, 2015
    858
    103
    43
    ඔය කොළ පාටින් පේන හරිය අඩි පහක් වත් නැහැ
    ඊට එහා යින් බැම්මක් බැදලා තියෙන්නේ
    බැම්මට එහා පට්ට ගැබුරුයි
    ගොන් කතා කියන්න එපා පොන්ස්
    මහින්ද එහෙම හොයන්නේ බලන්නේ නැතුව වැඩක් කරන්නේ නැහැ
    විද්යනුකුල ව වැඩ කරපු එකම ජනාධිපති
    බලපන් සජිත් අමු කැලෑ වල හදන සෙල්ලම් ගෙවල් වගේද මහින්ද කරපු නාගරික නිවාස වයාපුති

    Sirawata
     
    ibnanv

    Well-known member
  • Jun 27, 2009
    3,986
    257
    83
    Break Water is to stop the waves not people drowning. It is good for boats or jet sky and not for normal people. They have to put more soil around the beach.
     
    kinkon

    Well-known member
  • Aug 5, 2007
    115,830
    2
    115,815
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    ඔය හරියෙ නානව තියා මුහුදට බහින්ඩවත් දෙන්නෙ නැතිවෙයි..වෙනම කොටසක් තියෙනව කිව්ව නිව්ස් වලට නාන අයට නගරෙ මැද.
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,035
    31,803
    113
    ඊළඟ සුනාමිය එන්නෙ ඕකත් යටවෙලා යන්න. එතකොට හිතෙයි අපරාදෙ කියල.
     
    modakolla

    Active member
  • Jun 10, 2015
    479
    211
    43
    ඔය හරියෙ නානව තියා මුහුදට බහින්ඩවත් දෙන්නෙ නැතිවෙයි..වෙනම කොටසක් තියෙනව කිව්ව නිව්ස් වලට නාන අයට නගරෙ මැද.

    danna tharama thamayi. TNL news ekeda kiwwe:P:P breakwater ekai port city ekai athara area eka hadanne minissunta sea bath karanna. port city eka middle eke canal eka hadanne yotch/small ship yanna puluwan widiyata.eka 4-5m depth
     
    kinkon

    Well-known member
  • Aug 5, 2007
    115,830
    2
    115,815
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    danna tharama thamayi. TNL news ekeda kiwwe:P:P breakwater ekai port city ekai athara area eka hadanne minissunta sea bath karanna. port city eka middle eke canal eka hadanne yotch/small ship yanna puluwan widiyata.eka 4-5m depth

    Ela ela ehenam hadala public ayata open karama sea bath karala photo ehema dapanko..Okkoma complete karanda 25 years yanawa kewwa.