ඇයි බන් ඉන්දියන් හුත්තවල් බලන්න පොර කන්නේ. OLA tv , Kodi wage දාගෙන USA , UK , Canada - ADS Free HD බලපන් කෝ. ඉන්දියන් හුත්තවල් බලලා එපා වෙන්නේ නැද්ද
විස්තර කියන්ඩෝ

dialog tv බලන්නෙ සමලිංගිකයො![]()
STB eka reset karala apahu channel scan karoth hariyai neda machan ethakota?![]()
මට කලින් ඔහොම සීන් එකක් වුණා ට්‍රයි කළා හරි ගියේ නෑ හොට්ලයින් ගත්තහම , කිව්වා ඊළඟ අප්ඩේට් එක එනකල් ඉන්න වෙයි කියලා :/

අසර්බයිජානෙටත් චන්ද්‍රිකා තියෙනවා අපිට එකක් නැද්ද![]()
චිචි ඔබ කොහිද![]()
චැනල් order එක අවුල් යනවා සමහර වෙලාවට එකම චැනල් එක දෙපාරක් ලිස්ට් වෙනවා
ඔන්න මේ ජනවාරි මාසෙ 28 ඉඳලා ඩයලොග් TV විකාශය වෙන්නෙ Intelsat38 කියන අළුත්ම චන්ද්‍රිකාව හරහා, මෙච්චර කල් ඩයලොග්ලා භාවිතා කළේ intelsat12 චන්ද්‍රිකාව, මේ අළුත් චන්ද්‍රිකාවට මාරුවීම නිසා ඩයලොග්ලාට අලුත් චැනල් ඇඩ් කරන්න ඉඩ මදි වීම වැනි ගැටළු වලට විසදුමක් ලැබෙනවා කියලයි ආරංචිය, intelsat38 2018 සැප්තැම්බර් 30 තමයි අභවකාශගත කලේ, මේ චන්ද්‍රිකාව අයිතිවෙන්නේ අසර්බයිජානෙට , ඉතින් 28 වෙනිදා රෑ 10 ඉඳලා 29 වෙනදා රෑ 10 වෙනකල් ඔයාලගේ ඩයලොග් ටීවී එකේ ඩෙකෝඩර් එක ON කරලා තියන්න කියලා ඩයලොග් එකෙන් උපදෙස් දීලා තියෙනවා අලුතෙන් යවපු ITNTELSAT38 චන්ද්‍රිකාවත් කලින් intelsat12 තිබ්බ අංශක ගාණටම තමයි කක්ෂගත කරලා තියෙන්නේ (අංශක 45) ඒක නිසා ඔයාලට ඩිශ් එකේ වෙනසක් කරන්න ඕනි වෙන්නැ!
Rescan කරන්නේ කවද්ද මචන් ??? Selfcare app එකෙන් කරන්න පුළුවන් නේද ???