Bambarakanda>Diyaluma>Udawalawa

madhustf

Well-known member
  • May 4, 2008
    5,018
    705
    113
    Kurunegala
    ubala mokakda giyapu waahane ban...

    Kiyak withara viyadamda okkoma :P:P


    You must spread some Reputation around before giving it to jsandun again.
     

    jsandun

    Well-known member
  • May 27, 2010
    6,727
    1,850
    113
    ශ්‍රී ලංකාව
    ubala mokakda giyapu waahane ban...

    Kiyak withara viyadamda okkoma :P:P


    You must spread some Reputation around before giving it to jsandun again.

    wiyadam wartawakut dapan :P:P

    මුලට ඒක දාන්න අමතක උනානේ :sorry::sorry:

    Van එකට 22යි
    1st night එක දියළුම උඩ ගහපු හින්ද 2500ක් වගේ ගියේ tent එකට
    2nd night එක උඩවලව හිටියේ resort එකට ,9යි නවතින්නයි සෆාරි එකටත් එක්ක , plz එකනම් සුපිරියටම තිබ්බ , 6 දෙනයි ගියේ ඒ හින්ද එකෙක්ට 9ක් වගේ ගියා බන්, තව සෙට් උනානම් ගාන අඩුවෙනවා , එත් එහෙම set වෙන උන් නෑ බන් මට ඔය 6තම ඉන්නේ , නමට කස්ටිය අරන් ගිහින් වැඩක් නෑ.