Video Editing With Effects Software එකක් ඕනියෝ......
මට Video Editing කරන්න ආසාවක් ඇත. පොඩි පොඩි promotional clips (30 Seconds) හදන්න. Film Trailers වල ඔය තියෙන්නේ එහෙන් මෙහෙන් texts යන්නේ. particles scenes, Special Effects ලේසියෙන්ම දාන්න පුළුවන්, Templates ලස්සන ලස්සන ඒවා තියෙන, Intel I7 , Ram 8GB Lap එකක වැඩ කරගන්න පුළුවන් Video editing softwares මොනවාද තියෙන්නේ?
Wondershare ඒකෙ video එකක් තියෙනවා පට්ට.
Wondershare ඒකෙ templates use කරන්න අනිවා ඒක purchase කරන්න වෙනවා නේද? (Online registration එකක් නේද තියෙන්නේ?)

Top professional software. But uses less memory (I guess!
)! 