කෙල්ලෙක් යාලු කර ගැනිම

222ranga

Well-known member
  • Aug 27, 2011
    7,339
    3,164
    113
    කෙල්ලෙක් යාලු කර ගැනිම

    මච්න්ලා මට ලොකු උදව්වක් ඔනෙ උබලගෙන් උදව්වක් කිව්වට උපදෙසක් ඔනෙ
    කෙල්ලෙක් යාලු කර ගැනිම සම්බන්දව
    අපෙ ඔෆ්ස් එකට අලුතින් කෙල්ලෙක් ආවා මම ඉන්න seat එකට පස්සෙ seat දෙකකට පස්සෙ seat එකෙ කෙල්ලගෙ place එක තියෙන්නෙ. මට කොහොම හරි කෙල්ලව යලු කර ගන්න ඔනෙ බ්න් එත් මට කිසි තෙරුමක් නැ කෙල්ලව කොහොමද talk කර ගන්නෙ කියලා මොකද කෙල්ලො එක්ක වැඩිය move උන කෙනෙක් නෙවෙයි මම. කෙල්ලත් වැඩිය කතා කරන කෙනෙක් නෙවෙයි ඇහුවොත් දෙයක් එකට උත්තර දෙනවා මිසක් වැඩිය කතා කරන්නෙ නැ
    මච්නලා මට help එකක් දියන් මෙ කෙල්ලගෙ හිත දිනා ගන්නෙ කොහොමද කියලා කොමද කතා බහා කරන්න ඔනෙ කොහොමද එයාගෙ ඉස්සරහා හැසිරෙන්න ඔනෙ කොමද මම ගැන කැමත්තක් ඇති වෙන විදහට වැඩ කරන්නෙ කියල්ලා මම මෙ උද්ව්ව ඉල්ලනෙ ආතල් ගන්න නෙවෙයි බන් මට දැන් අවුරුදු 28යි සිරා කරලා කසාද බදින්නයි මට ඔනෙ
     
    hkkasun

    Well-known member
  • Oct 19, 2014
    1,137
    398
    83
    යටිපතුල් උඩ 👣

    Office එකේ උබේ section එකේ සෙට් එක දාලා whatsapp group එකක් හදපන්. අලුත් කෙල්ලවත් add කරපන් . ඒකෙන් නම්බර් එක අරන් good morning මැසේජ් එහෙම දාලා වචනයක් දාලා බලපන්. ඒකි අහන්න කැමති වෙයි කියල හිතන සින්දුවක් දෙකක් WhatsApp යවලා බලපන් හොදම යාලුවා වෙන්න ඉස්සෙල්ලම
     
    wildone

    Member
    Jul 6, 2013
    829
    112
    0
    33
    අතන මෙතන තමයි.
    මචන් ආදි කාලෙ මුතුන්මිත්තො කියල තියනවා do not dip your pen into the company's ink කියල. ඔව්ව ඉතින් කට කහනවට එහෙම කියපු කතා නෙවෙයි. කැමත්තක් ඉතින්. වෙන්න තියනව නම් සමහර දේවල් නවත්තන්න බැනෙ:no:
     
    rusaku

    Well-known member
  • Nov 9, 2007
    3,682
    765
    113
    konda kelin tiyan smart vidiyata dawas deka thunak katha karapan. smart vidiyata adum adapan. eta passe company eken eliyedi kalabala nathi welawaka. weekend eke wage meet wela. kelinma ahapan, ba kiwwot ayet muna dihawat balanna epa. samaharavita ekima ubat ekka ayet katha karavi. mokada dannawada kellekta kollek gana love ekk hithenna dawas 14k yanawalu.
     
    walabuwa

    Junior member
  • Jan 9, 2019
    126
    3
    18
    chu kurulla pennapan shpe eka ship ekaran lagata palayna

    bande hoda nam tak kala wade goda da ganna puwan ban
     
    banda065

    Well-known member
  • Apr 20, 2007
    4,513
    6,209
    113
    uba ekith ekka ekata wedak karanna set karaganin.
    Office eke / wenath outside (uba ekige interest ekath ekka matching interest kiyala pennala eken link ekak hadaganin.
    ekige job field ekata adalawa part time karala salli hoyanna puluwan seen ekak wage ( i am using this method continuously with successful results)
    extra income eak hoyagann kiwama un kemathi wenawa eka gena hoyala balala uben wisthara ahaganna eka gena katha karala iwara weddi link eka hadila iwarayi.
     
    Tanto

    Well-known member
  • Jun 10, 2016
    3,638
    1,902
    113
    yalu karaganna epaa ban mala wadee addakeemen kiyanne dan nam kisi aulak na nidahasee innawa mokekwath na
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,404
    49,787
    113
    සේදවත්ත
    ගනින් ලස්සන මල් මල් තියන කාඩ් එකක් , උබට සිරාවට හිතනේ ලියහන් , ලියල දාපන් ඒයා කැමති නම් උබේ නොබ්බෙරෙයි බුකියේ නම්යි . තව ලියපන් කොල්ලෙක් ඉන්නවනම් උබ දුන්න පොඩි කොම්පිලිමට් එකක් කියලා

    උඩින් ඉතින් වැල්වටරාම් දාල ඇස් දෙක හිනාව වගේ දේවල් ගැන වර්නනා කරල ලස්සනයි කියල ලියහන්

    ලියල මේසේ උඩින් එයා එන්න කලින් තියපන් . උබ දන්නේ නැති ලයින් එකේ ඉදපන් . ඒත් හිනා වෙයක් බැලුවම. සාර්ථක ක්‍රමයක් ඕල්ඩ් ස්කුල් ස්ටැයිල් එකක් ඒත් මේ කාලේ ඔඅය වගේ එකක් අමුතු ආතල් එකක් දෙනවා