Ehama loku progross ekak na bn mata poddak agawannawat bari una
උඹේ හැඩරුවයි, කෙල්ලගෙ හැඩරුවයි විස්තර කරපන් පොඩි ටිප්ස් ටිකක් දෙන්න වැඩේ ගොඩ දාගන්න.
හැබැයි කෙල්ලට කොල්ලෙක් ඉන්නවනම් බෑ රජෝ.
Ehama loku progross ekak na bn mata poddak agawannawat bari una
මච්න්ලා මට ලොකු උදව්වක් ඔනෙ උබලගෙන් උදව්වක් කිව්වට උපදෙසක් ඔනෙ
කෙල්ලෙක් යාලු කර ගැනිම සම්බන්දව
අපෙ ඔෆ්ස් එකට අලුතින් කෙල්ලෙක් ආවා මම ඉන්න seat එකට පස්සෙ seat දෙකකට පස්සෙ seat එකෙ කෙල්ලගෙ place එක තියෙන්නෙ. මට කොහොම හරි කෙල්ලව යලු කර ගන්න ඔනෙ බ්න් එත් මට කිසි තෙරුමක් නැ කෙල්ලව කොහොමද talk කර ගන්නෙ කියලා මොකද කෙල්ලො එක්ක වැඩිය move උන කෙනෙක් නෙවෙයි මම. කෙල්ලත් වැඩිය කතා කරන කෙනෙක් නෙවෙයි ඇහුවොත් දෙයක් එකට උත්තර දෙනවා මිසක් වැඩිය කතා කරන්නෙ නැ
මච්නලා මට help එකක් දියන් මෙ කෙල්ලගෙ හිත දිනා ගන්නෙ කොහොමද කියලා කොමද කතා බහා කරන්න ඔනෙ කොහොමද එයාගෙ ඉස්සරහා හැසිරෙන්න ඔනෙ කොමද මම ගැන කැමත්තක් ඇති වෙන විදහට වැඩ කරන්නෙ කියල්ලා මම මෙ උද්ව්ව ඉල්ලනෙ ආතල් ගන්න නෙවෙයි බන් මට දැන් අවුරුදු 28යි සිරා කරලා කසාද බදින්නයි මට ඔනෙ
eka ekata one widihata newe. eka ekage plan walata newe. ubama ubema widihak hada ganing
උඹ් මේක බම්ප් කරලා මොනාද බං බලපොරොත්තු වෙන්නෙ.
ubalagan advice bn meka inna awunta kello nothing ne bn

බම්බුව. මේකේ ඉන්නෙ තවම O/L ,A/L කරන හුජ්ජ කොල්ලො වැඩිමනක් , ඉතිරි එවුන් ගෙදට්ට වෙලා ෆ්රී ලාන්සින්, ෆයිවර් කරන උන්. 

බම්බුව. මේකේ ඉන්නෙ තවම O/L ,A/L කරන හුජ්ජ කොල්ලො වැඩිමනක් , ඉතිරි එවුන් ගෙදට්ට වෙලා ෆ්රී ලාන්සින්, ෆයිවර් කරන උන්.
කතාවට මටත් කියන්බ පුලිවන් 10 කට හිකුවා කියල.![]()