ලේසියෙන් passive income

shameera89

Well-known member
  • Jun 26, 2013
    16,306
    12,559
    113
    Piliyandala
    කාර් එකක් රෙන්ට් කරන්න දෙන එක
    ගෙවල් කුලියට දෙන එක / කඩ කාමර
    ස්ථාවර තැන්පතු
     

    AlanBRO

    Member
    Jan 15, 2019
    635
    182
    0
    Earth
    ඇත්ත.
    මමත් ගත්ත මේ ලඟදි පර්ච් 20, පර්ච් එක 210,000 වෙන්න ලක්ෂ 42කට . අරගත්තට පාඩු නෑ ආයෙ දෙන්න පුලුවන් ඊට වඩා වැඩි ගානකට ඉතිං. දැන් පාරවල් අයිනෙ ඉඩම් ⁣පුදුම මිලයි.
     

    AlanBRO

    Member
    Jan 15, 2019
    635
    182
    0
    Earth
    කාර් එකක් රෙන්ට් කරන්න දෙන එක
    ගෙවල් කුලියට දෙන එක / කඩ කාමර
    ස්ථාවර තැන්පතු


    වාහනයක් රෙන්ට් එකට දෙන එකෙන් අපිට ලොකු ලාබයක් ගන්න පුලුවන්ද. :oo: