කෙල්ලෙක් යාලු කර ගැනිම

rayrox

Well-known member
  • Dec 20, 2010
    845
    307
    63
    එකපාරට ලව් සින් දාන්න යන්න නම් එපා. ඔෆිස් එකේදී පොඩ්ඩක් කතාකරල ෆිට් වෙයන්. ඈතට වෙලා කන්න වගේ බලන් ඉන්න එහෙම එපා. මුලින් පොඩ්ඩක් ෆිට් වෙලා පස්සේ බලපන් කෙල්ල උබට සෙට් වෙනවා ද කියල. එකපාරට ලයින් දාන්න ගියාම හිතයි උබ පැණියෙක් කියලා. කෙල්ල ආසාදේවල් ගැන එහෙම පොඩ්ඩක් අහපන්. ඔෆිස් එකේ වට්සැප් ගෘප් එකක් එහෙම නැද්ද බන්.
     
    rayrox

    Well-known member
  • Dec 20, 2010
    845
    307
    63
    ගනින් ලස්සන මල් මල් තියන කාඩ් එකක් , උබට සිරාවට හිතනේ ලියහන් , ලියල දාපන් ඒයා කැමති නම් උබේ නොබ්බෙරෙයි බුකියේ නම්යි . තව ලියපන් කොල්ලෙක් ඉන්නවනම් උබ දුන්න පොඩි කොම්පිලිමට් එකක් කියලා

    උඩින් ඉතින් වැල්වටරාම් දාල ඇස් දෙක හිනාව වගේ දේවල් ගැන වර්නනා කරල ලස්සනයි කියල ලියහන්

    ලියල මේසේ උඩින් එයා එන්න කලින් තියපන් . උබ දන්නේ නැති ලයින් එකේ ඉදපන් . ඒත් හිනා වෙයක් බැලුවම. සාර්ථක ක්‍රමයක් ඕල්ඩ් ස්කුල් ස්ටැයිල් එකක් ඒත් මේ කාලේ ඔඅය වගේ එකක් අමුතු ආතල් එකක් දෙනවා

    අලුතින් අපුගමන් කෙල්ලට ඔහොම කරන එක සැරවැඩිද මන්දා... :D
     
    Garrus

    Well-known member
  • Aug 27, 2015
    5,652
    967
    113
    නෝර්මැන්ඩි SR2
    ගනින් ලස්සන මල් මල් තියන කාඩ් එකක් , උබට සිරාවට හිතනේ ලියහන් , ලියල දාපන් ඒයා කැමති නම් උබේ නොබ්බෙරෙයි බුකියේ නම්යි . තව ලියපන් කොල්ලෙක් ඉන්නවනම් උබ දුන්න පොඩි කොම්පිලිමට් එකක් කියලා

    උඩින් ඉතින් වැල්වටරාම් දාල ඇස් දෙක හිනාව වගේ දේවල් ගැන වර්නනා කරල ලස්සනයි කියල ලියහන්

    ලියල මේසේ උඩින් එයා එන්න කලින් තියපන් . උබ දන්නේ නැති ලයින් එකේ ඉදපන් . ඒත් හිනා වෙයක් බැලුවම. සාර්ථක ක්‍රමයක් ඕල්ඩ් ස්කුල් ස්ටැයිල් එකක් ඒත් මේ කාලේ ඔඅය වගේ එකක් අමුතු ආතල් එකක් දෙනවා

    කෙල්ල ඕක අරන් HR එකට හරි බොස් ගාවට හරි ගියහම තවත් ආතල් :yes:
     
    AnjanaROCK

    Well-known member
  • Jul 29, 2014
    1,753
    650
    113
    මච්න්ලා මට ලොකු උදව්වක් ඔනෙ උබලගෙන් උදව්වක් කිව්වට උපදෙසක් ඔනෙ
    කෙල්ලෙක් යාලු කර ගැනිම සම්බන්දව
    අපෙ ඔෆ්ස් එකට අලුතින් කෙල්ලෙක් ආවා මම ඉන්න seat එකට පස්සෙ seat දෙකකට පස්සෙ seat එකෙ කෙල්ලගෙ place එක තියෙන්නෙ. මට කොහොම හරි කෙල්ලව යලු කර ගන්න ඔනෙ බ්න් එත් මට කිසි තෙරුමක් නැ කෙල්ලව කොහොමද talk කර ගන්නෙ කියලා මොකද කෙල්ලො එක්ක වැඩිය move උන කෙනෙක් නෙවෙයි මම. කෙල්ලත් වැඩිය කතා කරන කෙනෙක් නෙවෙයි ඇහුවොත් දෙයක් එකට උත්තර දෙනවා මිසක් වැඩිය කතා කරන්නෙ නැ
    මච්නලා මට help එකක් දියන් මෙ කෙල්ලගෙ හිත දිනා ගන්නෙ කොහොමද කියලා කොමද කතා බහා කරන්න ඔනෙ කොහොමද එයාගෙ ඉස්සරහා හැසිරෙන්න ඔනෙ කොමද මම ගැන කැමත්තක් ඇති වෙන විදහට වැඩ කරන්නෙ කියල්ලා මම මෙ උද්ව්ව ඉල්ලනෙ ආතල් ගන්න නෙවෙයි බන් මට දැන් අවුරුදු 28යි සිරා කරලා කසාද බදින්නයි මට ඔනෙ
    ඇස් දෙක දිහා කෙලින් බලපන් බලාගෙන ඉන්නෙ කියල තේරෙන්නම.... මං ඕක කරල තියනව... කෙල්ලො ලයින් වෙලත් තියනව... හිතට හරියන කෙල්ලෙක් හම්බුනොත් දවසක ආය කරනව.... නිකමට කරල බලපන්......
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,388
    67,730
    113
    0.jpg
     
    222ranga

    Well-known member
  • Aug 27, 2011
    7,339
    3,164
    113
    ගනින් ලස්සන මල් මල් තියන කාඩ් එකක් , උබට සිරාවට හිතනේ ලියහන් , ලියල දාපන් ඒයා කැමති නම් උබේ නොබ්බෙරෙයි බුකියේ නම්යි . තව ලියපන් කොල්ලෙක් ඉන්නවනම් උබ දුන්න පොඩි කොම්පිලිමට් එකක් කියලා

    උඩින් ඉතින් වැල්වටරාම් දාල ඇස් දෙක හිනාව වගේ දේවල් ගැන වර්නනා කරල ලස්සනයි කියල ලියහන්

    ලියල මේසේ උඩින් එයා එන්න කලින් තියපන් . උබ දන්නේ නැති ලයින් එකේ ඉදපන් . ඒත් හිනා වෙයක් බැලුවම. සාර්ථක ක්‍රමයක් ඕල්ඩ් ස්කුල් ස්ටැයිල් එකක් ඒත් මේ කාලේ ඔඅය වගේ එකක් අමුතු ආතල් එකක් දෙනවා
    ochara wada danna ba bn anit untat mawa nondi wai
     
    temp_life

    Banned
  • Jan 5, 2019
    104
    13
    18
    uba usa mahatha porak nam kamathi weyi ban
    man wage kalu kota katha un diha nam kello balannewath naa

    mama nam oya wade me athmeta nawaththala thiyenne.
    apita mona kelloda
     
    Tech Bro

    Well-known member
  • Jan 19, 2016
    3,025
    407
    83
    සිහින ලෝකේ
    මුලි හොයලා බලහන් ඒකිට කොල්ලෙක් ඉන්නද කියලා , දැන් කාලෙ හැම කෙල්ලෙක්ට ම කොල්ලෙක් ඉන්නවා, ලස්සන කෙල්ලෙක් නම් කොල්ලෙක් නැති වෙන්න බෑනෙ , කොල්ලෙක් නැත්නම් ඒකටත් හේතුව හොයලා බලන්න ,
     
    wayo

    Active member
  • Nov 10, 2018
    231
    40
    28
    ඇයි දන්නෑ මේකෙ ෆොටෝ එකක් නැතුව තාම මුකුත් කරන්න බෑ කිව්වේ නැත්තේ
     
    tupac97

    Well-known member
  • Apr 9, 2016
    11,798
    1
    9,672
    113
    colombo
    කෙල්ල ඉන්න තැනට බලු බෙට්ටක් ගෙනත් දාපන් කෙල්ල අසරණ වෙලා වට පිට බලනකොට උඹ ගිහින් බලු බෙට්ට අරන් දාලා දීපන් සෙට් වෙයි