සේනා

peterproud

Banned
Jan 19, 2019
400
44
0
රනිල් රවී එහෙම පහුගිය ටිකේ කිව්ව ඇහුන ගොවිතැන පාඩු නම් වෙන වැඩ වලට යොමු වෙන්න, පාඩු ලබන එකේම ඇලිල ඉන්න එපා කියලා. දැන් ලංකාවම සේනා කෘමි උවදුරට ගොදුරු වෙලා. බඩඉරිඟු, කුරහන් වලට බෝ වෙලාලු දැන්. වී වලටත් බෝ වුනොත් මොකද වෙන්නේ? මේක ලංකාවෙ ගොවිතැන ගොවිකම නැති කරන්න සිද්ද කෙරෙන කුමන්ත්‍රණයක් වෙන්න බැරිද? පිටරටකින් මුන් ගෙනැල්ල බෝ කිරීම. ලංකාවෙ දොඩම් වලටත් ඔහොම වැඩක් වුනා මතකද
 
  • Like
Reactions: upulpdn

Pessimist

Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    ලංකාවෙ ගොවිතැනේ ආයෙ නැති කරන්න මොනාද බං තියෙන්නෙ ? ඒක නැති වෙලා දැන් ගොඩක් කල්
     
    • Like
    Reactions: topkollek

    Smartm

    Well-known member
  • Jul 19, 2008
    20,044
    20,622
    113
    හස්තිශෛලපුර
    ලංකාවේ ඉන්නේ අමු ලිං මැඩියෝ කියන්න හොද උදාහරණයක් උබ... ටිකක් රිසච් කරපන් බන්... ඔලුවේ තියෙන හැම එකම ඇත්ත නෙවෙයි.. තර්ක කරපන්..

    හොද අධ්‍යාපනයක් ගනින්... විහිලුවට නෙවේ කියන්නේ..
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    43,480
    1
    57,592
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    ලංකාවේ ඉන්නේ අමු ලිං මැඩියෝ කියන්න හොද උදාහරණයක් උබ... ටිකක් රිසච් කරපන් බන්... ඔලුවේ තියෙන හැම එකම ඇත්ත නෙවෙයි.. තර්ක කරපන්..

    හොද අධ්‍යාපනයක් ගනින්... විහිලුවට නෙවේ කියන්නේ..

    :yes:
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    අර පහුගිය දවස්වල එයාපෝට් එකේදී ඇපල් මල්ලක් ඇල්ලුවා කියල බෙරිහන් දුන්න නේද කට්ටියක් :no: මොකෙක්හරි හොරෙන් උස්සන් ආපු එකකින් බෝ උනාද දන්නේ නෑ :shocked:
     
    මට තියන ප්‍රශ්නෙ මොකාද මුට නම දැම්මේ

    english වලින් කියන්නෙ 'army worm' කියලා,සෙට් පිටින් පේළි ගැහිලා වගා වලට ඇදෙන හින්දා ඔය නම වැටුනේ. හරියට හමුදා march එකක් වගේ.

    මුළින්ම හම්බ උනේ අප්‍රිකා මහද්වීපෙන්, ඊට පස්සෙ ඉන්දියාවට ඇදුනා, ඉන්දියාවෙන් ලංකාවට...
     
    • Like
    Reactions: janaka_jr

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,756
    40,391
    113
    ලංකාවේ ගොවිතැන නැති උනේ අකාබනික පොහොරයි කෘමිනාශකයි ගහන්න පටන් ගත්තු කාලේ. උන් පොහොර එක්ක වල් ගස් සත්තුන්ගෙ බිත්තර දාලා එවලා. පීදෙනකොට ගහන්න කෘමිනාශකත් අපිට වික්කා. අපි උජාරුවට ඒවා සල්ලි දීලා අරගෙන ගැහුවා.

    වචනෙට විතරක් අපේකම ගැන කතා කරන, වැඩක් කරන්න ගියොත් මුල සිට අග දක්වාම පිටරටවල් වල ක්‍රමයට වැඩක් කරන මෝඩ සිංහළුන්ව වට්ටන්න අමුතුවෙන් කුමන්ත්‍රණ කරන්න ඕනේ නෑ. ඔය සතා ඉම්පෝර්ට් කරනකොට එන්න ඇති. එහෙම නැත්නම් සංචාරක කුරුල්ලෙක් වගේ සතෙකුගෙන් උනත් එන්න පුළුවන්නෙ
     
    ඒක නම් ඇත්ත. දැන් මේකට ගහන්නත් තෙල් බේතක් හදල පිටරටින් එවයි. වහ කාල කාල අපේ ජාතියට වෙන දේ හිතාගන්නවත් බෑ
     
    peterproud

    Banned
    Jan 19, 2019
    400
    44
    0
    අපිත් තේ කොල වලට කුරුමිණියෙක් දාල රුසියාවට ගේමක් දෙන්න හැදුව මතකද බ්‍රෝ? ඊට පස්සෙ කරපිංචා වලට දාල යවපු එකත් මාට්ටු උනානෙ.

    https://sinhala.srilankamirror.com/news/16911-karapincha

    ඒ අර ඇස්බැස්ටෝස් තහනම දාපු නිසා නේ
     
    peterproud

    Banned
    Jan 19, 2019
    400
    44
    0
    original eken liyapan. thopi fake walin ohoma liyagena awilla passe eka eka desapaluwonta wandana karanma eka karanne. ORIGINAl ekata hena gahalada?
    මේක එක්ක රෙප් දීපු සහෝදරයට කියන්නේ, ෆේක් එකෙන්දාන්නෙ මේක නිසා මම ලිඳෙ වැටුනොත් ඔරිජිනල් එකේ ගෞරවේ රැකෙන්න ඔන නිසා. කාටවත් කඩේ යන්නෙ නෑ ගැරන්ට් කරල කියන්නේ
     
    peterproud

    Banned
    Jan 19, 2019
    400
    44
    0
    අර පහුගිය දවස්වල එයාපෝට් එකේදී ඇපල් මල්ලක් ඇල්ලුවා කියල බෙරිහන් දුන්න නේද කට්ටියක් :no: මොකෙක්හරි හොරෙන් උස්සන් ආපු එකකින් බෝ උනාද දන්නේ නෑ :shocked:

    maybe
     
    peterproud

    Banned
    Jan 19, 2019
    400
    44
    0
    ලංකාවේ ඉන්නේ අමු ලිං මැඩියෝ කියන්න හොද උදාහරණයක් උබ... ටිකක් රිසච් කරපන් බන්... ඔලුවේ තියෙන හැම එකම ඇත්ත නෙවෙයි.. තර්ක කරපන්..

    හොද අධ්‍යාපනයක් ගනින්... විහිලුවට නෙවේ කියන්නේ..

    :dull:
     
    janaka_jr

    Well-known member
  • May 26, 2008
    976
    380
    83
    english වලින් කියන්නෙ 'army worm' කියලා,සෙට් පිටින් පේළි ගැහිලා වගා වලට ඇදෙන හින්දා ඔය නම වැටුනේ. හරියට හමුදා march එකක් වගේ.

    මුළින්ම හම්බ උනේ අප්‍රිකා මහද්වීපෙන්, ඊට පස්සෙ ඉන්දියාවට ඇදුනා, ඉන්දියාවෙන් ලංකාවට...

    :eek:
     
    codegeek

    Well-known member
  • Jun 17, 2012
    5,894
    662
    113
    srilanka
    ලාස්ට් ෂිප් එකේ වගේ සින් එකක් වෙන්න යනවද දන්නැ