රනිල් රවී එහෙම පහුගිය ටිකේ කිව්ව ඇහුන ගොවිතැන පාඩු නම් වෙන වැඩ වලට යොමු වෙන්න, පාඩු ලබන එකේම ඇලිල ඉන්න එපා කියලා. දැන් ලංකාවම සේනා කෘමි උවදුරට ගොදුරු වෙලා. බඩඉරිඟු, කුරහන් වලට බෝ වෙලාලු දැන්. වී වලටත් බෝ වුනොත් මොකද වෙන්නේ? මේක ලංකාවෙ ගොවිතැන ගොවිකම නැති කරන්න සිද්ද කෙරෙන කුමන්ත්‍රණයක් වෙන්න බැරිද? පිටරටකින් මුන් ගෙනැල්ල බෝ කිරීම. ලංකාවෙ දොඩම් වලටත් ඔහොම වැඩක් වුනා මතකද

මොකෙක්හරි හොරෙන් උස්සන් ආපු එකකින් බෝ උනාද දන්නේ නෑ



