laptop අවුලක්

ST.PIERRE

Well-known member
  • Jun 19, 2017
    5,676
    10,710
    113
    octagon
    මචන් මන් ලැප් එකේ වැඩ කර කර ඉද්දි එක පාරම ස්ටක් වෙලා රූන් ගාලා සදදයක් එන්න ගත්තා.පස්සෙ නිල් ස්ක්‍රීන් එකක් ආවා.ඊට පස්සේ මන් බටන් එකෙන් ඕෆ් කරා.ආයේ ඔන් කරද්දිත් සද්දෙ එනවා දිගටම.ඔන් උනත් වින්ඩෝ එකේ අයිකන් එකක්වත් මුකුත් නෑ..ඔන් වෙන්නෙත් පට්ට හිමින්.මොකද බන් කරන්නේ.....
     
    Bart_Allen

    Well-known member
  • Jan 23, 2018
    2,545
    3,896
    113
    Speed force
    Bump
    Blue screen එකේ තිබ්බ code එක photo එක්ක වත් ගත්තෙ නැද්ද? ඒකෙන් අවුල මොකක්ද කියලා හොයාගන්න තිබ්බා ලේසියෙන්.
     
    ST.PIERRE

    Well-known member
  • Jun 19, 2017
    5,676
    10,710
    113
    octagon
    Bump
    Blue screen එකේ තිබ්බ code එක photo එක්ක වත් ගත්තෙ නැද්ද? ඒකෙන් අවුල මොකක්ද කියලා හොයාගන්න තිබ්බා ලේසියෙන්.

    පිසිකල් මෙමරි 0 කියලා තිබ්බ
     
    ST.PIERRE

    Well-known member
  • Jun 19, 2017
    5,676
    10,710
    113
    octagon
    bAUeJvA_d.jpg
    ඒ පාර මෙහෙම ආවා
     
    index404

    Active member
  • Dec 16, 2017
    250
    108
    43
    oya hard eka wena pc ekakata gahala data tika ganna puluwan nam araganna... hard eke awulak wage,,, naththan lap eka helawila cable ekak wath ehe mehe wenna athi...
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,495
    22,156
    113
    Gotland
    ලැප්ටෝපයේ දෘඩතැටිය දෝෂ සහිත බව සිතමි. ඔබට ඇසෙන්නේ දෘඩතැටියේ ලිවීම් කියවීම් හිස කැරකෙන තැටියේ ගැටෙන හඬයි. දෘඩතැටියට නිවන් සුව
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,808
    40,490
    113
    උබුන්ටු ලයිව් එකකින් ගිහින් බැක් අප් කරගනින්. ඊට පස්සෙ ෆෝමැට් කරලා වින්ඩෝස් දාගන්න පුළුවන්.
     
    egs

    Well-known member
  • Mar 13, 2009
    2,107
    389
    83
    Colombo
    මචන් මන් ලැප් එකේ වැඩ කර කර ඉද්දි එක පාරම ස්ටක් වෙලා රූන් ගාලා සදදයක් එන්න ගත්තා.පස්සෙ නිල් ස්ක්‍රීන් එකක් ආවා.ඊට පස්සේ මන් බටන් එකෙන් ඕෆ් කරා.ආයේ ඔන් කරද්දිත් සද්දෙ එනවා දිගටම.ඔන් උනත් වින්ඩෝ එකේ අයිකන් එකක්වත් මුකුත් නෑ..ඔන් වෙන්නෙත් පට්ට හිමින්.මොකද බන් කරන්නේ.....

    CTRL ALT DEL obala task manager select kirala Disk usage eka balanda. Hithanawidiya HDD eke leda.