මචන් මන් ලැප් එකේ වැඩ කර කර ඉද්දි එක පාරම ස්ටක් වෙලා රූන් ගාලා සදදයක් එන්න ගත්තා.පස්සෙ නිල් ස්ක්‍රීන් එකක් ආවා.ඊට පස්සේ මන් බටන් එකෙන් ඕෆ් කරා.ආයේ ඔන් කරද්දිත් සද්දෙ එනවා දිගටම.ඔන් උනත් වින්ඩෝ එකේ අයිකන් එකක්වත් මුකුත් නෑ..ඔන් වෙන්නෙත් පට්ට හිමින්.මොකද බන් කරන්නේ.....