programming ප්‍රශ්නයක්

isurutmv

Well-known member
  • May 1, 2013
    1,946
    825
    113
    29
    Gampaha

    මචන් අපි C# or Java පාවිච්චි කරලා ලියපු Desktop Application එකක Data Live Online Mobile එකෙන් බලන්න පුළුවන් වෙන්න හදන්න මොකක් හරි ක්‍රමයක් තියෙනවද? :oo::oo:
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    43,618
    1
    57,739
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    ඔහොම කරන්න ක්‍රම 100ක් විතර මතක් වෙනව. ලේසිම දෙක තුනක් කියන්නම්.

    1. send an email from desktop app, use email client on mobile
    2. upload a file to a ftp/cloud drive, use mobile browser to view it
    3. SMS, Viber, Telegram messaging
    ...
     
    isurutmv

    Well-known member
  • May 1, 2013
    1,946
    825
    113
    29
    Gampaha
    ඔහොම කරන්න ක්‍රම 100ක් විතර මතක් වෙනව. ලේසිම දෙක තුනක් කියන්නම්.

    1. send an email from desktop app, use email client on mobile
    2. upload a file to a ftp/cloud drive, use mobile browser to view it
    3. SMS, Viber, Telegram messaging
    ...

    memayi mcn me application eka game cafe ekakata hadapu ekak shop owner ta phone eken balaganna one me welawe PC keeyak activeda me weddi sale eka keeyada wage dewal :oo:
     
    amino

    Well-known member
  • Jul 27, 2008
    2,312
    2,780
    113
    Pilimathalawa
    mata hithenne
    methanata
    C# da Java da kiyana eka adaala nee

    web serveice ekak liyanna oone database eka access karala mobile app ekakata data yawanna puluwan wenna
    mobile app ekak (android or ios or ..) liyanna oone web service eken data read karala oone vidiyata display karanna
     
    Average-Guy

    Well-known member
  • Jul 9, 2017
    1,349
    704
    113
    : ශ්‍රී ලංකා :
    1. උඹ desktop application එකෙන් http request එකක් යවපන් server එකකට. Server එක හදපන් උඹට ඔ්නි විදිහකට. php, python or whatever. server එක අදාල request එකේ data save කරනෝ json file එකකට.

    2. mobile application එක හදපන් ionic වගේ framework එකකින්. ක්ෂනිකව හදන්න පුලෝ. පැයයි දෙකයි යන්නේ setup කරගත්තට පස්සේ. වැඩි විස්තර ඔන්නම් අහපන්. සල්ලි ගන්නවා හැබැයි:angry:
     
    Prashne thiyenne mekata VPS ekak wage use karanna ba customer ge budget ekath ekka shared hosting ekak thama ganna wenne shared ekaka me wade karanna puluwan widihak danne na:baffled:
     
    Average-Guy

    Well-known member
  • Jul 9, 2017
    1,349
    704
    113
    : ශ්‍රී ලංකා :
    Prashne thiyenne mekata VPS ekak wage use karanna ba customer ge budget ekath ekka shared hosting ekak thama ganna wenne shared ekaka me wade karanna puluwan widihak danne na:baffled:

    VPS ganna oni ne bn. Google app engine wage ekak free use karanna puluwn. Free limit ekk tiynw eka eti wei. Ubata middle server ekk epanam desktop app eken kelinma firestore ekata dapan. Mobile eken retrieve karapan. :angry::angry: