ඔහොම කරන්න ක්රම 100ක් විතර මතක් වෙනව. ලේසිම දෙක තුනක් කියන්නම්.
1. send an email from desktop app, use email client on mobile
2. upload a file to a ftp/cloud drive, use mobile browser to view it
3. SMS, Viber, Telegram messaging
...


1. උඹ desktop application එකෙන් http request එකක් යවපන් server එකකට. Server එක හදපන් උඹට ඔ්නි විදිහකට. php, python or whatever. server එක අදාල request එකේ data save කරනෝ json file එකකට.
2. mobile application එක හදපන් ionic වගේ framework එකකින්. ක්ෂනිකව හදන්න පුලෝ. පැයයි දෙකයි යන්නේ setup කරගත්තට පස්සේ. වැඩි විස්තර ඔන්නම් අහපන්. සල්ලි ගන්නවා හැබැයි![]()

Prashne thiyenne mekata VPS ekak wage use karanna ba customer ge budget ekath ekka shared hosting ekak thama ganna wenne shared ekaka me wade karanna puluwan widihak danne na![]()

