Toyota Aqua Hybrid battery

Hyaenidae

Well-known member
  • Apr 8, 2015
    52,572
    2
    54,117
    113
    hybrid Battry ekata yamkisi kalayak thiyenawad... nathnam KM ganak da thiyenne...... nathnam lifetime puluwanda......
    battry awul yanna balapan hethu......
    battry ekak hariyata nadaththu karala digu kalayak pawichchi karanne kohomada ......

    1. හැම බැටරියකම කැපෑසිටි එක කාලයත් එක්ක අඩුවෙනවා, KM ගාන කොහොම වුණත්, ලයිෆ්ටයිම් බැටරි කියල එකක් නෑ

    2. වාහනේ පාවිච්චි නොකර නිකං තියන එක, පාවිච්චි කළත් දවසට බොහොම පොඩි දුරක් දුවන එක, නිතර අව්වේ පාක් කරල තියෙන එක, කුණුකමට AC නොදා ෂටර්ස් ඇරගෙන යන එක

    3. හයිබ්‍රිඩ් වාහන ගන්නවා නං බැටරි රීප්ලේස්මන්ට් වලට යන වියදමත් කවර් වෙලා ලාබයක් ලැබෙන තරං දුවන්න ඕන ඒක බැටරියටත් හොඳයි නිකං පාක් කරල තියෙනවට වඩා. අනික AC ඕෆ් කරල ශටර් ඇරගෙන යන්න එපා, හයිබ්‍රිඩ් බැටරි කූලින් ෆෑන් එක සුද්ද කරල තියාගන්න, Inverter coolant 40k kms වලින් වත් මාරු කරන්න
     
    • Like
    Reactions: dj gamaya

    ChamaraGL

    Well-known member
  • Oct 1, 2013
    8,630
    3,350
    113
    emmma calculate karanna baa ban, ex : patta tariff eka yanna katiya , etakota hours ganan park karagenna innda ayata, specially daily school trip eka yanna katiyata wasima wahanayak :D

    hi-speed patta dura duwanna katiyata patrol ekak hondayi :)
    Ex : colombo to matara express way

    ඒ කොහොමද???
     
    dj gamaya

    Well-known member
  • Nov 30, 2007
    69,352
    5,766
    113
    Hell & Heaven (Kiribathgoda)
    1. හැම බැටරියකම කැපෑසිටි එක කාලයත් එක්ක අඩුවෙනවා, KM ගාන කොහොම වුණත්, ලයිෆ්ටයිම් බැටරි කියල එකක් නෑ

    2. වාහනේ පාවිච්චි නොකර නිකං තියන එක, පාවිච්චි කළත් දවසට බොහොම පොඩි දුරක් දුවන එක, නිතර අව්වේ පාක් කරල තියෙන එක, කුණුකමට AC නොදා ෂටර්ස් ඇරගෙන යන එක

    3. හයිබ්‍රිඩ් වාහන ගන්නවා නං බැටරි රීප්ලේස්මන්ට් වලට යන වියදමත් කවර් වෙලා ලාබයක් ලැබෙන තරං දුවන්න ඕන ඒක බැටරියටත් හොඳයි නිකං පාක් කරල තියෙනවට වඩා. අනික AC ඕෆ් කරල ශටර් ඇරගෙන යන්න එපා, හයිබ්‍රිඩ් බැටරි කූලින් ෆෑන් එක සුද්ද කරල තියාගන්න, Inverter coolant 40k kms වලින් වත් මාරු කරන්න

    :cool::cool::cool:
     
    ieannet

    Well-known member
  • Oct 15, 2006
    2,172
    1,763
    113
    ඒ කොහොමද???

    ayi ban 100Km yankota monna bybrid da full time engine ekan duwane, api dura giyath 80KM+ nee ithin ayth ithin full time engine tama

    onnna colombo traffic nam ithin bybrid tama :yes:

    6.36 AM ada iliyata base nawala yannda enakota 8.30 pahuwela less than 30KM
    2 hours + lesatama traffic 5.6 Km/L patrol kale ( same does 16~20 Km/L on expressway )

    kaling prius ekak thiba kohe giyath 18 Km/L + karanwa so 300% labayi traffic / colombo but no different on expressway / outstations

    60Km daily non bybrid - monthly cost Rs 30,000 ( 6 KM/L ) *** toyota allon ekak thiboth 8 KM/L wayi wadima ***

    60Km daily bybrid - monthly cost Rs 10,000

    save 20 per month and Rs240,000 annually

    ithin 4 years giyama Rs 940k nee ban bybrid battery dekak damath mokoo :lol:
     
    • Wow
    Reactions: tha123