ගෝඨාභය_සමග කල සාකච්ඡාව

sahani_000

Well-known member
  • Nov 4, 2011
    2,661
    945
    113
    Australia
    ගෝඨාභයගේ හැකියාව ගොඩක් දුරට ලී ක්වාන් යූට සමානයි කියලා මම මීට අවුර්ද්දකට විතර කලින් ත්‍රෙඩ් එකකින් දැම්මා. දැන් ගොඩක් දුරට ඒ දේවල් ඇත්ත වේනව කියන ලකුණු පහල වේගන යනවා.
    මහින්ද වටේ ඉන්න කුණු ගොඩල්වල (උදා: විමල් වීර වංශ) ගෝඨාභය ලස්සනට හැන්ඩ්ල් කරයි.
    Just wait and see!!!
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,917
    40,727
    113
    ලංකාවෙ දේශපාලනේ මුහුකුරා ගිය එකෙක් වෙනව කියන්නෙ ඌ අනිවා ලෝක ගේම් ගහන , ප්‍රතිපත්තියක් නැති, ජරා යකෙක් කියන එකනෙ බන්.. ලංකාවෙ දේශපාලනේ කියන්නෙ කුණු ගොඩක්, ඒකෙ මුහුකුරා යනව කියන්නෙ ඌ නියම අපතයෙක්..

    අනික් රටවල් එක්ක ඩීල් කරනකොට දේශපාලනය දැනගෙන හිටියෙ නැති උනාට ගානක නෑ බන්.. බුද්ධිමත් කෙනෙක් උනාම හොදටම ඇති ඒ දේවල් handle කරන්න.. අනික ජනාධිපතිට උපදේශක සෙට් එකක් ඉන්නවනෙ ඒ දේවල් ගැන උපදෙස් ගන්න.. :yes:
    උන්ව කවුද බන් ගනන් ගන්නෙ. තනිකරම පින් පඩි කාරයො ටිකක්. අපේ රටේ දේශපාලකයො වැඩ කරන්නෙ තමන්ට හිතෙන විදිහටයි කේන්දර දේවාල කාරයො කියන විදිහටයි විතරයි. එක්කෝ ඔය උපදෙශකයොන්ට කේන්දර සාස්තරේ කියලා දීලා දේවාලයක් දාල දෙන්න ඕනේ. එතකොට නම් පොඩි හරි බලාපොරොත්තුවක් තියාගන්න පුළුවන්. එහෙම නැත්නම් ඉතින් තමන්ගෙ එක්ස්පීරියන්ස් එක තමයි උදව්වට තියෙන්නෙ. එහෙම එක්ස්පීරියන්ස් එකක් වත් නැති එකෙක් උනොත් තෝරු මෝරු එක්ක ගනු දෙනු කරනකොට ලේසි වෙන්නෙ නෑ. අපේ උන් වටේ තියන් හිටපු උපදේශකයොන්ගෙ කීමට වැඩ කරානම් අපේ රටත් අද හොඳ තැනක තියෙන්න තිබ්බා. අපේ රටේ ජනාධිපති දේවාල කාරයොන්ටයි තමන්ට විතරක් බව ඇල් වතුරත් නිවලා බොනව වගේ හිටපු මෛත්‍රීපාලත් ඔප්පු කරලා ඉවරයි. ඉතින් අනිත් උන් ගැන කවර කතාද.
     
    asylum

    Well-known member
  • Sep 25, 2013
    39,551
    1
    31,693
    113
    කැමති තැනක
    ගෝඨාභය ගැන දැනට පේන විදිහට නම් මහින්දගෙ වටේ ඉන්න ගූ ගොඩවල් ටික නෑ බන්.. ටික දෙනෙක් නම් ගෝඨාභය එනවට විරුද්දව කතා කරලත් තිබුනනෙ බන්.. තාම වෙල්ගම, ලංස එහෙම විතරයි කෑ ගැහුවෙ, ඉස්සරහට තව සෙට් එක කෑ ගහයි.. විමලය නම් කොහොමහරි එකතු වෙන්න බලයි.. උට ඉතින් තනියම චන්දෙ ඉල්ලල ගොඩ යන්න පුලුවන් අපතයෙක් නෙවෙයිනෙ.. :rolleyes:

    thawa ekanek thamai mahinda ananda porath kamathi na gota ta aya wasudewa henama wiruddai habai akamathi aya adui kamathi ayata wada whimal gamanpila denama supp karanne gota ta thamai.
     
    asylum

    Well-known member
  • Sep 25, 2013
    39,551
    1
    31,693
    113
    කැමති තැනක
    කියන දේ තේරෙන්නෙ නෑනේ තොට. අඩු කුලේ නොහැකියාව බන් උබලට තියෙන්නෙ. පාරේ තෝටේ යනකොට ඉහල කුලේක යන කෙනෙක්ට ලැජ්ජ නැතුව වැඳපන්. වඳින්න ලැජ්ජයි නම් හිතෙන් හරි වැඳපන්. ඉහල කුලවල අයට ගරු බුහුමන් කරලා කතා කරපන් සලකපන්. එතකොට ලබන ආත්මෙ හරි උබටත් උසස් කුලේක මව්කුසක් ලැබයි.

    :rofl::rofl::rofl: nona hamuge gens in action.
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,957
    2
    54,648

    අර හාමු මහත්තයා කියල අකෞන්ට් එකක් හදාගෙන ආවෙ උඹ නේහ් :D
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,917
    40,727
    113
    :rofl::rofl::rofl: nona hamuge gens in action.
    :P:P
    අර හාමු මහත්තයා කියල අකෞන්ට් එකක් හදාගෙන ආවෙ උඹ නේහ් :D
    නෑ බන්. මම ෆේක් හදන්නෙ නෑ. මම කියන්න ඕන හැම එකක්ම කෙලින හැම පිස්සුවක්ම ඔරිජිනල් එකෙන්ම කරනවා.
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,957
    2
    54,648
    113
    නෑ බන්. මම ෆේක් හදන්නෙ නෑ. මම කියන්න ඕන හැම එකක්ම කෙලින හැම පිස්සුවක්ම ඔරිජිනල් එකෙන්ම කරනවා.

    :rolleyes::rolleyes::rolleyes:
     
    shadow1

    Well-known member
  • Jun 12, 2015
    6,769
    1,223
    113
    Earth
    ගෝඨාභය_සමග කල සාකච්ඡාව 01-20-2019 06:02 PM gon jvp balla palayan yanna
    :(:(

    ඔහොම තමයි බන්. ඔය දේවල් ගනන් ගන්න එපා බන්.. ගෝඨාභයට support විදිහට කතා කලා කියල thred දෙක, තුනකදිම කුනුහරපෙන් මගෙ රෙප් කපල තිබුන.. හැබැයි උන් එකෙක්වත් කෙලින් ත්‍රෙඩ් වල කතා කරන්න එන්නෙ නෑ..
     
    Truth Hurts

    Well-known member
  • Jun 15, 2013
    12,223
    20,377
    113
    Westනාහිර
    ඔහොම තමයි බන්. ඔය දේවල් ගනන් ගන්න එපා බන්.. ගෝඨාභයට support විදිහට කතා කලා කියල thred දෙක, තුනකදිම කුනුහරපෙන් මගෙ රෙප් කපල තිබුන.. හැබැයි උන් එකෙක්වත් කෙලින් ත්‍රෙඩ් වල කතා කරන්න එන්නෙ නෑ..

    :yes:
     
    • Like
    Reactions: ruchira55