USB 2 to Optical audio out

gayanmax00

Well-known member
  • Dec 17, 2010
    9,580
    5,445
    113
    ගම මහනුවරයි
    මචංලා USB 2 out එකකින් Optical audio out එකක් හදා ගන්න ගැජට් එකක් තියෙනවද?.
    මට ලැප් එකෙන් hometheater එකට audio in එකක් දෙන්න ඔ්නි.
     
    Dila123

    Active member
  • Oct 23, 2016
    800
    180
    43
    output

    ලැප් එකේ බ්ලුටූත් මගේ ලග ගැජෙට් එකක් තියෙනවා එකෙන් home theater එකට audio output එකක් දෙන්න පුළුවන්

    ලැප් එකේන් විතරක් නෙමෙයි බ්ලුටූත් තියෙන ඕනෑම එකකින් sound out එකක් දෙන්න පුළුවන් කින් sound out එකක් දෙන්න පුළුවන් (Rs 500)

    මෙන්න මෙ ව්ගේ

    2Q==
    2lcs8c5.jpg

    2Q==
     
    Last edited:

    malith789

    Active member
  • Jan 15, 2010
    545
    101
    43
    ලැප් එකේ බ්ලුටූත් මගේ ලග ගැජෙට් එකක් තියෙනවා එකෙන් home theater එකට audio output එකක් දෙන්න පුළුවන්

    ලැප් එකේන් විතරක් නෙමෙයි බ්ලුටූත් තියෙන ඕනෑම එකකින් sound out එකක් දෙන්න පුළුවන් කින් sound out එකක් දෙන්න පුළුවන් (Rs 500)

    3.5AUX Car Bluetooth Receiver Car Music Wireless Audio Adapter?

    https://www.ebay.com/itm/292918757644
     
    gayanmax00

    Well-known member
  • Dec 17, 2010
    9,580
    5,445
    113
    ගම මහනුවරයි
    ලැප් එකේ බ්ලුටූත් මගේ ලග ගැජෙට් එකක් තියෙනවා එකෙන් home theater එකට audio output එකක් දෙන්න පුළුවන්

    ලැප් එකේන් විතරක් නෙමෙයි බ්ලුටූත් තියෙන ඕනෑම එකකින් sound out එකක් දෙන්න පුළුවන් කින් sound out එකක් දෙන්න පුළුවන් (Rs 500)

    Oke optical out eka tiyenawda ban.👍
     
    scurvy

    Well-known member
  • Oct 2, 2008
    35,245
    40,945
    113
    GraphicsGods.com
    www.graphicsgods.com
    මචංලා USB 2 out එකකින් Optical audio out එකක් හදා ගන්න ගැජට් එකක් තියෙනවද?.
    මට ලැප් එකෙන් hometheater එකට audio in එකක් දෙන්න ඔ්නි.
    USB sound card ekak ganin- mata tiyenne Sound Blaster Omni.

    26429.jpg
     
    Last edited: