සුසුකි සෙලෙරියෝ car use කරන උන් මේකේ ඉන්නවනම් කියපල්ලා. මන් 2015 AUTO එකක් ගත්තා. එකේ millage එක පෙන්නන්නේ කොහොමද හරියට එකේ A B කියල දෙකක් තියෙනවා තව නිකම්ම ගාන වැටෙන එකකුත් තියෙනවා. ඒවයින් මොනාද පෙන්නන්නේ බන් නිකම්ම ගාන වැටෙන එක නේද නියම millage එක? අනික් A B දෙකෙන් පෙන්නනේ මොකක් ද ?
Last edited: