මොන්ටි හෝල් ගැටලුව (ගණිත ප්‍රහේලිකාව)

Heshan Daminda

Well-known member
  • Mar 13, 2009
    46,301
    1
    101,145
    113
    34
    Kalutara
    ඒත් මිනිස්සු හිතන විදිහ වෙනස්නේ. උඹ ඉන්න දොරේම කාර් එක තිබිලා ඒකෙන් අයින් කරන්න කන්ෆියුස් කරනවා වෙන්න පුළුවන්.
     
    • Like
    Reactions: Asmodeus

    Starry Night

    Well-known member
  • Mar 8, 2017
    6,036
    6,948
    113
    Nawala
    ඔතන නිවේදකයා කාර්එක තියන දොර දැනගන හිටියේ නෑ, නමුත් ඇරපු දොරේ ඉන්නේ ළුවෙක් වුනොත් , නොඇරපු දොරේ කාරෙක තිබීමේ සම්බාවිතව තවදුරටත් 2/3 ම වෙනවද ?
     

    20092009

    Active member
  • Oct 7, 2009
    254
    140
    43
    36
    Piliyandala
    ඒත් මිනිස්සු හිතන විදිහ වෙනස්නේ. උඹ ඉන්න දොරේම කාර් එක තිබිලා ඒකෙන් අයින් කරන්න කන්ෆියුස් කරනවා වෙන්න
    අපි හරි දොර තෝර ගත්තම විතරක් එලුව පෙන්නනව නන් ,දොර මාරු කරන theory එක හරියන්නෙ නෑ මන් හිතන්නෙ.
     

    priyade

    Well-known member
  • Dec 2, 2017
    10,601
    6,172
    113
    ඔතන නිවේදකයා කාර්එක තියන දොර දැනගන හිටියේ නෑ, නමුත් ඇරපු දොරේ ඉන්නේ ළුවෙක් වුනොත් , නොඇරපු දොරේ කාරෙක තිබීමේ සම්බාවිතව තවදුරටත් 2/3 ම වෙනවද ?
    I think so, 🤔
     

    migaraDe

    Well-known member
  • Sep 28, 2010
    822
    756
    93
    What if we argue like this,
    මෙතන දොරවල් 3ක්. තිබ්බට, නිවේදක අනිවා එළුවෙක් ඉන්න දොරක් ඇරලා පෙන්නන නිසා, ඒක definite event එකක් වෙනවා. So, effectively තියෙන්නේ දොරවල් 2යි. එකක එලුවෙක්, අනිකේ කාර් එක. ඒකේ අව්ලක් නෑ නෙත.

    so, අපි select කරපු door එකේ කාර්එ එක තිබිමේ probability එක 50%. එලූවෙක් සිටීමේ probability එකත් 50%.
     

    himal2000

    Well-known member
  • Jun 27, 2021
    616
    751
    93
    ඔය කතාව හොලිවුඩ් චිත්‍රපටියකත් තියෙනවා. මහා ගණිත දැනුමක් නෑ. ඒ වුනාට මට කියන්න තියෙන්නේ මේ සේරටම කලින් මිනිස්සු ගණිතමය ජීවීන්ද නැද්ද කියලා හිතන්න ඕන.

    අපි හිතමු ගණිතමය කියලා. එතකොට මුලින් දොරවල් 3යි. එතකොට අහඹු විදිහට දොරක් ‍තෝරාගත්තම ඒක පස්සේ කාර් එක තිබීමේ සම්භාවිතාව 1/3යි. මොකද දොරවල් තුනෙන් එකක තමයි කාර් එක තියෙන්නේ. ඊට පස්සේ TV එකෙන් නැති එක දොරක් ඇරලා පෙන්නුවාම, දැන් ඉතුරු දොරවල් දෙකයි. මම ‍තෝරපු එකයි, එකෙන් ඇරපු දොර හැර අනික් දොරයි, දොරවල් දෙකයි. එතකොට මම දැන් මොන දොර තේරුවත් මට ඒක පිටිපස්සේ කාර් එක තියෙන්න සම්භාවිතාව 1/2යි, මොකද දොරවල් දෙකයි තියෙන්නේ. එකක් දැනටමත් ඇරලා. ඒ නිසා ගණිතමය විදිහට අනික් දොරට යන එක වාසියි.

    ඒත් අපි බැරිවෙලා හරි කලින් කියපු දොර වෙනුවට අනික් දොර ‍තෝරලා ඇත්තටම මුලින් ‍තෝරපු දොර පිටිපස්සේ නම් කාර් එක තිබ්බෙ, අපි කරලා තියෙන්නේ වැඩි තණ්හාවට ගිහිල්ලා අතේ තිබ්බ දේත් නැති කර ගත්ත එක. එතකොට දැනෙනවා වැඩියි.
     
    • Like
    Reactions: Asmodeus