Suzuki Celerio උදව්වක්

Pixel Art

Active member
  • Mar 19, 2013
    559
    49
    28
    සුසුකි සෙලෙරියෝ car use කරන උන් මේකේ ඉන්නවනම් කියපල්ලා. මන් 2015 AUTO එකක් ගත්තා. එකේ millage එක පෙන්නන්නේ කොහොමද හරියට එකේ A B කියල දෙකක් තියෙනවා තව නිකම්ම ගාන වැටෙන එකකුත් තියෙනවා. ඒවයින් මොනාද පෙන්නන්නේ බන් නිකම්ම ගාන වැටෙන එක නේද නියම millage එක? අනික් A B දෙකෙන් පෙන්නනේ මොකක් ද ?
     
    Last edited:

    pc kush

    Well-known member
  • Feb 5, 2010
    8,617
    2,122
    113
    Trip a kiyanne uba colombo idan kandy yanawa kiyapan.uba home eke idan trip A kiyana eka 0 karagena yanawa,ubata eken bala ganna puluwan ubata kandy walata yanna home eke idan KM kiyak thibbada kiyala.B eken wenneth ekama thamai.oua milage 0 karanna puluwan ubata.But odometer eka reset karanna ba.eka uba car eka gatta dawase idan dan wenakan pedala thiyena milage eka penwanne.
     
    Nalinjawa

    Well-known member
  • Jan 13, 2008
    290
    346
    63
    A , B දෙකම උඹට ඕන විදිහට reset කරගෙන යන දුර මන ගන්න පුළුවන්. හිතපන් උඹ කොළඹ ඉඳන් නුවර හරහා අනුරාධපුර යනවා කියල, උඹට ඕනේ කොළඹ -අනුරාධපුර, කොළඹ-නුවර, නුවර-අනුරාධපුර ගමන් කරපු දුර බල ගන්න ඕනේ කියල.

    එතකොට කොළඹින් පටන් ගන්න කොට, A ,B දෙකම zero කර ගන්නවා. නුවරට යන කොට A , B දෙකම කොළඹ ඉඳන් නුවරට දුර පෙන්නනවා. නුවරදී A එක zero කරනවා. දැන් අනුරාධපුර ගියාහම , B එක කොළඹ-අනුරාධපුර උඹ drive කරපු දුර පෙන්නනවා.
    B එකේ දැන් තියෙන්නේ නුවර-අනුරාධපුර දුර.
    මේක එක උදාහරණයක්.
    එක එක car වල ඕක zero කරන විදිහ වෙනස් වෙන්න පුළුවන්. මන් ගව celario එකක් නේ, පොඩ්ඩක් manual එක හොයන බලපන්
     
    Elakiri Machan Thanks dan danagatta ewain wena de
     
    Pixel Art

    Active member
  • Mar 19, 2013
    559
    49
    28
    Trip a kiyanne uba colombo idan kandy yanawa kiyapan.uba home eke idan trip A kiyana eka 0 karagena yanawa,ubata eken bala ganna puluwan ubata kandy walata yanna home eke idan KM kiyak thibbada kiyala.B eken wenneth ekama thamai.oua milage 0 karanna puluwan ubata.But odometer eka reset karanna ba.eka uba car eka gatta dawase idan dan wenakan pedala thiyena milage eka penwanne.

    Thanx Machan
     
    gtx

    Junior member
  • Nov 20, 2010
    220
    11
    18
    colombo
    nikanma gana watena eka thamai tru millege eka, A & B kiyann ejourney miledge calculate karana ewa.
     
    Pixel Art

    Active member
  • Mar 19, 2013
    559
    49
    28
    Mata Wahane set une 23 kata tama mileage 44250 wage personal used karapu ekak eyala rata giya wahane supiriyatama tiyenawa aluth wage tama