අපි හරි දොර තෝර ගත්තම විතරක් එලුව පෙන්නනව නන් ,දොර මාරු කරන theory එක හරියන්නෙ නෑ මන් හිතන්නෙ.ඒත් මිනිස්සු හිතන විදිහ වෙනස්නේ. උඹ ඉන්න දොරේම කාර් එක තිබිලා ඒකෙන් අයින් කරන්න කන්ෆියුස් කරනවා වෙන්න
I think so,ඔතන නිවේදකයා කාර්එක තියන දොර දැනගන හිටියේ නෑ, නමුත් ඇරපු දොරේ ඉන්නේ ළුවෙක් වුනොත් , නොඇරපු දොරේ කාරෙක තිබීමේ සම්බාවිතව තවදුරටත් 2/3 ම වෙනවද ?