පල්ලියේලු විවාහ වෙන්නේ

pallewatte

Member
Jan 11, 2019
41
3
0
පල්ලියේලු විවාහ වෙන්නේ

50577971-2172323756144685-6082966094040006656-n.jpg
 
  • Like
Reactions: Shadow.Walker

shadow1

Well-known member
  • Jun 12, 2015
    6,769
    1,223
    113
    Earth
    ඒක කියන්නම ACCOUNT එකකුත් හදල.. :rofl:

    මම දන්න විදිහට Tatyana catholic මචන්.. ඒක නිසා වෙන්න ඇති church එකේ marry කරන්නෙ.. :yes:
     

    pallewatte

    Member
    Jan 11, 2019
    41
    3
    0
    mage surname ekath pallewatte.ape nadayo durin.meka haduve 11.ada 22.
    naha apitath vada buddhist vidihata minissu andana ayage niyama agam heli venakota ivasannata bari aya adanava:D
     

    shadow1

    Well-known member
  • Jun 12, 2015
    6,769
    1,223
    113
    Earth
    mage surname ekath pallewatte.ape nadayo durin.meka haduve 11.ada 22.
    naha apitath vada buddhist vidihata minissu andana ayage niyama agam heli venakota ivasannata bari aya adanava:D



    මොකක්ද උබ නියම ආගම් කියල අදහස් කලේ..

    Catholic , buddhist marriage හොද නෑ වගේ කතාවක් කියන්නද උබ හදන්නෙ..:confused:
     

    pallewatte

    Member
    Jan 11, 2019
    41
    3
    0
    මොකක්ද උබ නියම ආගම් කියල අදහස් කලේ..

    Catholic , buddhist marriage හොද නෑ වගේ කතාවක් කියන්නද උබ හදන්නෙ..:confused:

    na na hodai...:lol::lol::lol:
     

    Bart_Allen

    Well-known member
  • Jan 23, 2018
    2,545
    3,896
    113
    Speed force
    මොකක්ද උබ නියම ආගම් කියල අදහස් කලේ..

    Catholic , buddhist marriage හොද නෑ වගේ කතාවක් කියන්නද උබ හදන්නෙ..:confused:

    මෙකේ කට්ටිය නම් 90% කියන්නේ එහෙම තමයී. Thread බලහන් කීයක් නම් තියනවද කියල.
     

    shadow1

    Well-known member
  • Jun 12, 2015
    6,769
    1,223
    113
    Earth
    na na hodai...:lol::lol::lol:


    මගෙත් Catholic family background එකක් තියෙන්නෙ.. උබ thread එකෙන් අදහස් කරන්නෙ Catholic church එකේ wedding එක ගත්ත එක වැරැද්දක් කියන්නනෙ.. එහෙම නැත්නම් buddhist catholic marriage ගැන වැරැද්දක් කියන්නනෙ හදන්නෙ.. උබලට මහින්ද එක්ක ප්‍රශ්නයක් තියනවනම් ඒක political විදිහට බේරගන්න.. ඒවට Religion එක ගාවගන්න එපා.. :yes:

    උබ Muslim ද.. :rofl: Muslim අයගෙ තියන marriage laws Christian අයගෙත් buddhist අයගෙත් නෑ.. :yes:
     

    pallewatte

    Member
    Jan 11, 2019
    41
    3
    0
    She is Anglican.

    ඇන්ජලිකන් බැරිනම් බිබික්කන් උනත් අපිට අමරුවක් නෑ.නමුත් ඔය කටේ තියෙන මහ ලොකු බෞද්ධවාදය හිතේ නෑ.නිකන් බොරුවට සින්හල බෞද්දයො මුලා කරල අවුස්සල චන්ද ගන්න එක තමයි:D
     

    Mohowk

    Well-known member
  • Jun 14, 2018
    17,624
    21,113
    113
    Wakanda
    man buddist. ape naayoth innwa catholic. hoda kellek set unoth maath badinwa, catholicda budistda balanne na:rolleyes: