කොක්කබාවනි ටොයෝටා LN106 කැබ් එක කොහොමද ?ගුණ දොස්
විකුනන්න තියේනම් උබලා ගාව හෝ වෙනත් කාගේ හෝ කියන්න
විකුනන්න තියේනම් උබලා ගාව හෝ වෙනත් කාගේ හෝ කියන්න

කොක්කබාවනි ටොයෝටා LN106 කැබ් එක කොහොමද ?ගුණ දොස්
විකුනන්න තියේනම් උබලා ගාව හෝ වෙනත් කාගේ හෝ කියන්න![]()

thnkx machanuadata
LN106 eke back suspension enne dunu LN107 eke back suspension enne coil springs LN106 eka thamai awe brand new dunu nissa gasanawa wadai LN107 ekata wada puluwan nam LN107 ekak hoyala ganna.
106 එකේ ඉස්සරහටත් දුණු එන්නෙ. ගැස්සෙනවා වැඩියි. දැන් නම් පාරවල් හොඳ නිසා අවුලක් නෑ එච්චරම. සමහරක ඉස්සරහ දුණු මවුන්ට් එක ගාවින් චැසිය ක්‍රැක් වෙච්චා තියෙනව. පාවිච්චියට අවුලක් නෑ