බාහුං සහස්ස මභිනිම් මිත සා යුධං තං
ගිරි මේඛලං උදිත ඝෝර සසේන මාරං
දානාදි ධම්ම විධිනා ජිත වා මුනින්දෝ
තං තේජසා භවතු මේ/තේ ජය මංගලානී
මාරාතිරේක මභියුජ් ජිත සබ්බ රත්තිං
ඝෝරම්පනාලවක මක්ඛ මථද්ධ යක්ඛං
ඛන්තී සුදන්ත විධිනා ජිත වා මුනින්දෝ
තං තේජසා භවතු මේ/තේ ජය මංගලානී
නාලාගිරිං ගජවරං අතිමත්ථ භූතං
දාවග්ගිචක්ක මසනීව සුදාරු නන්තං
මෙත්තම්බුසේක විධිනා ජිත වා මුනින්දෝ
තං තේජසා භවතු මේ/තේ ජය මංගලානී
උක්ඛිත්ත ඛග්ග මතිහත්ථ සුදාරුනංතං
දාවන්තියෝ ජනපදංගුලිමාල වන්තං
ඉද්ධීභිසංඛතමනෝ ජිත වා මුනින්දෝ
තං තේජසා භවතු මේ/තේ ජය මංගලානී
කත්වාන කට්ඨමුදරං ඉවගබ්භිනීයා
චිඤ්චාය දුට්ඨ වචනං ජනකාය මජ්ඣේ
සන්තේන සෝම විධිනා ජිත වා මුනින්දෝ
තං තේජසා භවතු මේ/තේ ජය මංගලානී
සච්චං විහාය මති සච්චක වාදකේතුං
වාදාභිරෝපිතමනං අති අන්ධ භූතං
පඤ්ඤා පදීප-ජලිතෝ ජිත වා මුනින්දෝ
තං තේජසා භවතු මේ/තේ ජය මංගලානී
නන්දෝපනන්ද භුජගං විබුධං මහිද්ධිං
පුත්තේන ථේර භුජගේන ධම්මාපයන්තෝ
ඉද්ධූපදේස විධිනා ජිත වා මුනින්දෝ
තං තේජසා භවතු මේ/තේ ජය මංගලානී
දුග්ගාහදිට්ථි භුජගේන සුදට්ඨ හත්ථං
බ්රහ්මං විසුද්ධි ජුතිමිද්ධි බකාභිධානං
ඤාණාගදේන විධිනා ජිත වා මුනින්දෝ
තං තේජසා භවතු මේ/තේ ජය මංගලානී
ඒතා පි බුද්ධ ජය මංගල අට්ඨ ගාථා
යෝ වාචකෝ දිනදිනේ සරතේ මතන්දී
හිත්වාන නේක විවිධානි-ඡුපද්දවානි
මොක්ඛං සුඛං අධිගමෙය්ය නරෝ සපංඥෝ