Buddhism question samntha badra

shenat

Well-known member
  • May 13, 2007
    57,852
    86,054
    113
    ආශ්චර්යමත් රටක
    ඔය කිසිදෙයක් ඇස් දෙකෙන් දැක්ක අය නෑනේ. අවුරුදු ගාණක් යනකන් කටින් කට ආව ඒවනේ පස්සෙ ග්‍රන්ථාරූඪ කරල ත්‍රිපිටකය කියල නම් කලේ. බුදුන්ගෙ බලවත් බව විශේෂ බව දක්වන්න ඔයකතා එකතු කලා වෙන්න පුළුවන්. ඕව නෙමෙයි මෙලොව පරලොව සුව පිණිස බුදුන් දෙසුව දේවල් ගැන හිතන්න. ඒව ප්‍රශ්න කරන්න

    :yes::yes::yes::yes::yes:
     
    SahanJ123

    Well-known member
  • Mar 18, 2012
    7,629
    714
    113
    Ceylon
    හැබැයි පොර කිරිබත්ගොඩ උන්නාන්සේ ගැන කියපුව නම් සහතික ඇත්ත. :P

    පෝරිසාදයා;24143742 said:
    ඔය සමන්ත බඩ්ඩට පිස්සු ....පිටිදූවෙ සිරිධම්ම කාලෙ හොදට බණ කිව්වා ITN එකේ..ඒකෙන් ජනප්‍රිය වෙලා බණකට වඩින්න 50000/= k වගේ ගත්තා.. පස්සෙ සෝමා එදිරිසිංහ සෙට් වෙලා බෙල්ලන්තර ඉඩමක ආවාසයක් හදලා දුන්නා..ඊට පස්සෙ මොලේ අවුල් වෙලා රහත් කියලා, උගේම පිලිම හදාගෙන බයිලා කියනවා.. කාලෙන් කාලෙට පිස්සුව වැඩි වෙනවා..මූ කියන ඒවා අහන්න යන එවුන්ටත් පිස්සු වගේ වෙනවා..පස්සෙ මූ ගාවමහන වෙන එක තමා
    හොද කියලා මහණ වෙනවා. එහෙම මහණ වෙලා ඉදපු උන් සිවුරු ඇරලා යනවා..අහුවෙන්න එපා :D..
     
    shameera89

    Well-known member
  • Jun 26, 2013
    16,226
    12,470
    113
    Piliyandala
    තර්ක බිඳින්න නම් මාරු.. සිවුර අතහැරලා ලෝයර් කෙකෙන් උනා නම් ලංකාවේ අංක එකේ පොරක් වෙනවා ගිහි ජිවිතේ හිටියනම්.. බුදු දහම ගැන කියන ඒවා නම් මම පිළිගන්නේ නෑ.. හැබැයි හිත හයිය කරගන්න ධනාත්මක චින්තනය ගැන වගේ ඒවා නම් මාරු
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    74,055
    66,461
    113
    මම ඔය පන්සලට ගිහින් තියනවා .හැබැයි ගොඩක්ම උනේ සිත් රිදවීම් .. හාමුදුරුවන්ගේ පුජා වලට අවශ්ය බඩු පන්සලෙන්ම අදික මිලක් දීලා ගන්න ඔනේ .අටපිරිකර උනත් ගොඩක් ගණන් .බණ වලට දෙන පෑන හිටන් සල්ලි වලට ගන්න ඔනේ ..ඕවා කතාකරන්න ගියාම එහෙ දායකයෝ අපිට හිගන්නෝ කියලා බනිනවා .

    මේ හාමුදුරුවන්ගේ සමාජවාදී අදහස් තියනවා.තර්කයට ගැලපෙන්න බණ කියනවා . ඒත් තර්කය කියන්නේ ඇත්තම නෙමේ .. මේ හාමුදුරුවෝ කියනවා හිත නිවෙනවනම් ඒක බුදු බන කියලා. එතකොට පල්ලියකට හින්දු කෝවිලකට ගියාම ඒගොල්ලන්ගේ හිත නිවෙන් නැද්ද? නිවෙනවනේ :rolleyes:

    බණ අහලා ප්‍රශ්න කරන්න එන සමහරුන්ට ඉතාමත් පහත් විදිහට බනිනවා..වටේ ඉන්න එවුන්ට තිබ්බ හිතේ සහනයත් එතකොට හේදිලා යනවා ..සමහරු පන්සලෙන් එලවනවා..

    Ithin salli ganna eka hodai ne ban.sinhalu nikan kalaa purudu wela nikan hambunama eke kisi watinakamak ne unta.nikan denakan ohe balan innawa okoma
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    74,055
    66,461
    113
    තර්ක බිඳින්න නම් මාරු.. සිවුර අතහැරලා ලෝයර් කෙකෙන් උනා නම් ලංකාවේ අංක එකේ පොරක් වෙනවා ගිහි ජිවිතේ හිටියනම්.. බුදු දහම ගැන කියන ඒවා නම් මම පිළිගන්නේ නෑ.. හැබැයි හිත හයිය කරගන්න ධනාත්මක චින්තනය ගැන වගේ ඒවා නම් මාරු

    Tharka bidinna amarui kiyanne ban metchara kal hari buddagama igena gena nane apith:oo:
     
    Opinion

    Member
    May 20, 2018
    2,904
    184
    0
    mata meekata uttara deepanko sinhalu.mae kiyana ewa attada boruda?mae hamduruwo kiyanne budumahruwo ipadenakota nelum mal pipiena ewa etakota udin yana ewa okoma indiawe un hithala liyapu katha kiyala

    meke peya 2.03 idan ahapanko ban

    aththa kiwwama saampradaika minissunta tharaha yanawa. ona modayekuta therenawa rahathanwahanselata udin yanna bari bawa. mithyawa passe yana aya nam me hamaduruwanta kohomath kamathi naha.
     
    Last edited:

    Opinion

    Member
    May 20, 2018
    2,904
    184
    0
    Tharka bidinna amarui kiyanne ban metchara kal hari buddagama igena gena nane apith:oo:

    me hamaduruwanwa tharkayen paraddala pennana eka lesi pahasu wadak newei. mithyawa wapurana ayata nam kohomatath baha me hamaduruwanwa tharkayen paradanna
     
    Last edited:

    Mr.Feel

    Well-known member
  • Jan 29, 2009
    2,375
    344
    83
    ඔය කිසිදෙයක් ඇස් දෙකෙන් දැක්ක අය නෑනේ. අවුරුදු ගාණක් යනකන් කටින් කට ආව ඒවනේ පස්සෙ ග්‍රන්ථාරූඪ කරල ත්‍රිපිටකය කියල නම් කලේ. බුදුන්ගෙ බලවත් බව විශේෂ බව දක්වන්න ඔයකතා එකතු කලා වෙන්න පුළුවන්. ඕව නෙමෙයි මෙලොව පරලොව සුව පිණිස බුදුන් දෙසුව දේවල් ගැන හිතන්න. ඒව ප්‍රශ්න කරන්න

    WELL SAID!
     
    Harvard-Bio

    Banned
    Feb 26, 2016
    5,204
    334
    0
    Ithin salli ganna eka hodai ne ban.sinhalu nikan kalaa purudu wela nikan hambunama eke kisi watinakamak ne unta.nikan denakan ohe balan innawa okoma

    යකෝ, භික්ෂුන්ට මුදල් පරිහරණය අකැපයි. එක බුදුන් වහන්සේ පණවපු විනය නීතියක්. උඹ ඔය වගේ සරල කරුණක්වත් දන්නේ නැත්තම් නිකන් ගොන් කතා කියලා ජෝක් වෙන්න එපා. උඹලා වගේ ධර්මය හරියට නොදන්න උන්ට නම් සමන්ත බඩ්ඩය තමයි පොර.
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    74,055
    66,461
    113

    යකෝ, භික්ෂුන්ට මුදල් පරිහරණය අකැපයි. එක බුදුන් වහන්සේ පණවපු විනය නීතියක්. උඹ ඔය වගේ සරල කරුණක්වත් දන්නේ නැත්තම් නිකන් ගොන් කතා කියලා ජෝක් වෙන්න එපා. උඹලා වගේ ධර්මය හරියට නොදන්න උන්ට නම් සමන්ත බඩ්ඩය තමයි පොර.

    salli pariharanaya kara kiyala koheda ban tiyenne.ubane joke ekak wenne.
     
    Harvard-Bio

    Banned
    Feb 26, 2016
    5,204
    334
    0
    salli pariharanaya kara kiyala koheda ban tiyenne.ubane joke ekak wenne.

    නිකං මෝඩ කතා කියන්න එපා. සල්ලි පරිහරණය ඇකැප නම් සල්ලි ගත්තම ඒක හරිද? අනේ උඹලා වගේ මිනිස්සු, කන්න ඔනේ වුනාම කබරගොයත් තලගොයා නේහ්?
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    74,055
    66,461
    113
    නිකං මෝඩ කතා කියන්න එපා. සල්ලි පරිහරණය ඇකැප නම් සල්ලි ගත්තම ඒක හරිද? අනේ උඹලා වගේ මිනිස්සු, කන්න ඔනේ වුනාම කබරගොයත් තලගොයා නේහ්?

    salli gatte personal use ekata kiyala ubata kivvada?nikan dekka witarai gon katha kiyanan epa ban
     
    Harvard-Bio

    Banned
    Feb 26, 2016
    5,204
    334
    0
    salli gatte personal use ekata kiyala ubata kivvada?nikan dekka witarai gon katha kiyanan epa ban

    ගොනා වුනාට උම්බෑ කියන්න එපා කියන්නේ ඕක තමයි. සල්ලි ගත්තේ පර්සනල් යූස් එකටද නැද්ද කියන එක විනය පිටකයේ ප්‍රශ්නයක් නෙවෙයි. ඒක උඹේ ගොන් ප්‍රශ්නයක්. මුදල් පරිහරණය අකැපයි නම් සල්ලි හැන්ඩල් කිරීම විනය විරෝධියි. ඕකවත් තේරෙන්නේ නැති උන් කොහෙද අනිච්ච සඤාව වඩන්නේ. උබලා වගේ උන්ට පිස්සොන්ගේ බණම තමයි හරියන්නේ.:P:P
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    74,055
    66,461
    113
    සමන්ත බඩ්ඩගේ අනුගාමිකයා දිටෙක්ටඩ් :nerd:

    ne ban samantha badra dena eka tharkayak wath buddagemen bidaganna be dan inna unta,but wate weradi nan hoyanawa melo deyak danne nethuwa.man mona anugamyiek wath newe
     
    Harvard-Bio

    Banned
    Feb 26, 2016
    5,204
    334
    0
    ne ban samantha badra dena eka tharkayak wath buddagemen bidaganna be dan inna unta,but wate weradi nan hoyanawa melo deyak danne nethuwa.man mona anugamyiek wath newe

    හෙහ් හෙහ්, අපි හිතුවේ නෑ පිස්සො සීරියස් ගන්න අමු හරක් ඉන්නව කියලා. ලඟදීම දෙන්නං ඌට ඇඩ්‍රස් නැතිවෙන්න. බලාගෙන ඉන්න මල්ලි උගේ ගොන් තර්ක බිඳින හැටි.
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    74,055
    66,461
    113
    ගොනා වුනාට උම්බෑ කියන්න එපා කියන්නේ ඕක තමයි. සල්ලි ගත්තේ පර්සනල් යූස් එකටද නැද්ද කියන එක විනය පිටකයේ ප්‍රශ්නයක් නෙවෙයි. ඒක උඹේ ගොන් ප්‍රශ්නයක්. මුදල් පරිහරණය අකැපයි නම් සල්ලි හැන්ඩල් කිරීම විනය විරෝධියි. ඕකවත් තේරෙන්නේ නැති උන් කොහෙද අනිච්ච සඤාව වඩන්නේ. උබලා වගේ උන්ට පිස්සොන්ගේ බණම තමයි හරියන්නේ.:P:P

    mudal pariharanaya akapa kiyanne monks lata.monestry eken collect karnana puluwan monestry eke development ekata.ubane umbe kiyanne
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    74,055
    66,461
    113

    හෙහ් හෙහ්, අපි හිතුවේ නෑ පිස්සො සීරියස් ගන්න අමු හරක් ඉන්නව කියලා. ලඟදීම දෙන්නං ඌට ඇඩ්‍රස් නැතිවෙන්න. බලාගෙන ඉන්න මල්ලි උගේ ගොන් තර්ක බිඳින හැටි.

    ethakan thama balan inne.thama ekek wath penna nan ne lol