ඔය කිසිදෙයක් ඇස් දෙකෙන් දැක්ක අය නෑනේ. අවුරුදු ගාණක් යනකන් කටින් කට ආව ඒවනේ පස්සෙ ග්‍රන්ථාරූඪ කරල ත්‍රිපිටකය කියල නම් කලේ. බුදුන්ගෙ බලවත් බව විශේෂ බව දක්වන්න ඔයකතා එකතු කලා වෙන්න පුළුවන්. ඕව නෙමෙයි මෙලොව පරලොව සුව පිණිස බුදුන් දෙසුව දේවල් ගැන හිතන්න. ඒව ප්‍රශ්න කරන්න






.. 

