Buddhism question samntha badra

Harvard-Bio

Banned
Feb 26, 2016
5,204
334
0
mudal pariharanaya akapa kiyanne monks lata.monestry eken collect karnana puluwan monestry eke development ekata.ubane umbe kiyanne

පන්සල් කියන්නේ කඩ නෙවෙයි. දායකයන්ට ධර්මය නොමිලේ දෙන තැනක්. එක එක දෙවල් විකුනන තැනක් බුදුන් ගේ ධර්මය බෙදන තැනක් ද? විශේෂයෙන් පන්සලෙන්ම සල්ලි ගන්නවා නම්, මොකා ගත්තත් චේතනාව මුදල් හම්බ කිරීම. ඒකට අනුමැතිය දුන්න ලොකු හාමුදුරුවෝ අකැප දෙයක් කරලා තියෙන්නේ.

Monastery එකෙන් එකතු කොරා කියලා හරියන්නේ නැහැ. එහෙනම් වෙනම දායක සභාවකින් මුදල් පරිහරනය කරන්න ඕනේ. ඒත් හාමුදුරුවරු පන්සල් අයිතිකරන් ඉන්නේ, බෙල්ලන්තර සොරි අදහම් ආශ්‍රමයත් අයිති ඔය පිස්සට තමයි. දෙයි මෙන්න කියල මුදල් දායක සභාවකට! අනෙක් පැත්තට දායක සභාවේ උනුත් ශුවර් නෑ ලංකාවෙ ඩයල් නේ. බැංකු එකවුන්ට් එකේ ලොකු හාමුදුරුවන්ගේ අත්සන නොගහන එක දායක සබාවක්වත් නැතුව ඇති. පන්සල් කියන්නේ කඩ නෙවෙයි.

උඹම හිතාගනින් කවුද උම්බෑ කියන්නේ කියලා
:lol::lol:
 
Opinion

Member
May 20, 2018
2,904
184

umba kiyana eka hari! onema deyak bandenne nathuwa pariharanaya karana ekai dharmaya. bahutharayak lankawe minissu jaina agame thiyena seela buddhagamen balaporoththu wenawa. menna mekai awulakata thiyenne. rahathan wahansela saampradika naha.

rahathan wahansela langa boru seela naha. vinaya neethi walata rahathanwahansela kotu karanna puluwannam e rahath bawen wadak naha
 
Emios

Well-known member
  • Dec 10, 2009
    74,073
    66,508
    113
    පන්සල් කියන්නේ කඩ නෙවෙයි. දායකයන්ට ධර්මය නොමිලේ දෙන තැනක්. එක එක දෙවල් විකුනන තැනක් බුදුන් ගේ ධර්මය බෙදන තැනක් ද? විශේෂයෙන් පන්සලෙන්ම සල්ලි ගන්නවා නම්, මොකා ගත්තත් චේතනාව මුදල් හම්බ කිරීම. ඒකට අනුමැතිය දුන්න ලොකු හාමුදුරුවෝ අකැප දෙයක් කරලා තියෙන්නේ.

    Monastery එකෙන් එකතු කොරා කියලා හරියන්නේ නැහැ. එහෙනම් වෙනම දායක සභාවකින් මුදල් පරිහරනය කරන්න ඕනේ. ඒත් හාමුදුරුවරු පන්සල් අයිතිකරන් ඉන්නේ, බෙල්ලන්තර සොරි අදහම් ආශ්‍රමයත් අයිති ඔය පිස්සට තමයි. දෙයි මෙන්න කියල මුදල් දායක සභාවකට! අනෙක් පැත්තට දායක සභාවේ උනුත් ශුවර් නෑ ලංකාවෙ ඩයල් නේ. බැංකු එකවුන්ට් එකේ ලොකු හාමුදුරුවන්ගේ අත්සන නොගහන එක දායක සබාවක්වත් නැතුව ඇති. පන්සල් කියන්නේ කඩ නෙවෙයි.

    උඹම හිතාගනින් කවුද උම්බෑ කියන්නේ කියලා
    :lol::lol:

    thousand talks nan tiyenawa hebei samantha badra kiyana ekak wath weradiy kiyala prove karanna be lol
     
    Harvard-Bio

    Banned
    Feb 26, 2016
    5,204
    334
    0
    thousand talks nan tiyenawa hebei samantha badra kiyana ekak wath weradiy kiyala prove karanna be lol

    sabaa dharmaya tharka walin paradanna baha

    හරියට ධර්ම ඥානය තිබේ නම් පෲව් කරන්න දෙයක් නැහැ කියන්නේ මෙලෝ තේරුමක් නැති අසම්බන්ද වල්බූත කියල ඕනේ ගොනෙක්ට තේරෙනවා. හැබැයි ඉතින් ධර්මය මොකද්ද කියල නොදන්න ගංකබරයන්ට නම් මු මාර පොරක්.
     
    Opinion

    Member
    May 20, 2018
    2,904
    184
    0

    හරියට ධර්ම ඥානය තිබේ නම් පෲව් කරන්න දෙයක් නැහැ කියන්නේ මෙලෝ තේරුමක් නැති අසම්බන්ද වල්බූත කියල ඕනේ ගොනෙක්ට තේරෙනවා. හැබැයි ඉතින් ධර්මය මොකද්ද කියල නොදන්න ගංකබරයන්ට නම් මු මාර පොරක්.

    prove newei! mama kiwwe sabaa dharmaya tharka walin paradanna baha kiyala :)
     
    පෝරිසාදයා

    Well-known member
  • Oct 24, 2011
    7,192
    9,793
    113

    හරියට ධර්ම ඥානය තිබේ නම් පෲව් කරන්න දෙයක් නැහැ කියන්නේ මෙලෝ තේරුමක් නැති අසම්බන්ද වල්බූත කියල ඕනේ ගොනෙක්ට තේරෙනවා. හැබැයි ඉතින් ධර්මය මොකද්ද කියල නොදන්න ගංකබරයන්ට නම් මු මාර පොරක්.
    ගෝල්ඩන් සිවුරට බැහැලා මිනිස්සු ගහයි කියල බයට බොඩිගාඩ්ල 6-7ක් එක්ක මොන්ටෙරෝ එකේ බණට වැඩලා සිංහාසනාරූඪ වෙලා පොර ටෝක් හතර අතේ දෙනකොට සමන්ත්බඩ්ඩගෙ රහත් භාවය කාටත් ප්‍රත්‍යක්ෂ කරගන්න පුලුවන් . ..:lol::lol::lol:
    හැබැයි පිලියන්දල පිට්ටනියේදි යන්තම් ගුටි නොකා කුණු බිත්තර නාලා පැනලා ගියා 2017දි..
    :lol::lol:

    Last edited:

    Harvard-Bio

    Banned
    Feb 26, 2016
    5,204
    334
    0
    prove newei! mama kiwwe sabaa dharmaya tharka walin paradanna baha kiyala :)

    මෙන්න බලා ගන්නව Link එකෙන් මූට පිස්සු නැද්ද කියලා. එක තැනක කියනව නිවන් මග , නිවන බුදු වරු වචන වලින් කියන්නේ නැතිලු. අනිත් තැන කියනවා නිවන් මග, නිවන් කියන්න බැරි නම් ඒ ධර්මය ෆේල් ලු. තණකොල ගහට ගිය එකාටත් උත්තරයක් තිබ්බ හින්ද බඩ්ඩගේ අනුගාමිකයෝ මේකටත් උත්තර නම් දෙයි ඒත් මොලේ තියෙන එකෙක් නම් ආයි බඩ්ඩයා දිහා බලන එකක් වත් නෑ.

    LINK

    නොදන්න නිවන් මඟක් ගැන කියාගන්ඩ අසමත් පිටිදූවේ තුච්ඡ සිරිධම්ම ස්වකීය අනුගාමිකයින්ට වචනවලින් බණ කීම ගැන ප්‍රලාපයක් දෙසන අයුරු ඉහත වීඩියෝවේ යම් කොටසක දැක්වෙනවා. එම කොටසේ මෙසේ පැවසෙනවා:
    [ කාලය 01:24 - 04:58]
    එතකොට මං අහන්නේ මේ බුදුවරු බණ කියන්නේ වචනවලින් ද කියලා? බුදුවරු වචනවලින් බණ කියන්නෑ. කවුරුහරි මෝඩයෙක් කියනවා නං බුදුවරු වචනවලින් බණ කියනවා කියලා, ඒකා මෝඩයෙක් මිසක් ඒකා ඔය මාර්ගය දන්න කෙනෙක් වෙන්ඩත් බෑ.
    බුදුවරු වචනවලින් බණ නොකියයි!
    කියන එක තේරුං ගන්න. වචනවලින් බණ කිව්වනං, ඇයි අර චුල්ලපන්ථක තෙරුන්වහන්සේට රෙදි කෑල්ලක් දුන්නේ? ඇයි ස්වර්ණකාරක භික්ෂුවට මලක් මවලා පෙන්නුවේ? ඈයි ඛේමා මෙහෙණියට රූපයක් ගැන යථාර්ථය පෙන්නන්න සැලැස්සුවේ?
    බුදුවරු දේශනාව පවත්වන්නේ පුද්ගලයාගේ සිතට දැනෙන ක්‍රමයකට පමණයි. ඒක භෞතික දෙයක් වෙන්න පුළුවන්, මොකක් හරි පොඩි දෙයක්. මොකක් හරි දෙයක්. ඒක හිතා ගන්න බෑ. එතකොට එයා ඒක ගැන කල්පනා කරලා ඒකෙන් අවබෝධ කරන්නේ.
    කෙනෙක් මේ මාර්ගය හරියටම අවබෝධ කරනවා නං එයා වචනවලින් අවබෝධ කරන්නේ නෑ. වචනවලින් අවබෝධ කළොත් නිවන අවබෝධ වෙලා තියෙන්නේ සාපේක්ෂ නිර්වාණයක් ද, නිරපේක්ෂ නිර්වාණයක් ද? සාපේක්ෂ නිර්වාණයක්.
    ...
    කිසිම බුදු කෙනෙක් නිවන වචනෙන් කියන්නෑ. වචනයෙන් කිව්ව ගමන් ග්‍රහණය වෙන්නේ ඇත, නැත කියලා දෙකෙන් ග්‍රහණය වෙන්නේ. වචන හදලා තියෙන්නේ ඇත, නැත දෙක කියන්න. එහෙම නැතුව කොහොමෙයි වචන කියන්නේ?
    මේවා සම්පූර්ණ බොරුවක් කරනවා. මිනිස්සුන්ට හොඳට අන්දනවා. ...
    ...
    වචනවල නිවන නැත, අර්ථයෙහි මාර්ගය තියෙන්නේ. යම්කිසි කෙනෙක් වචනවලින් නිවන කියන්න යනවා නං එයා බරපතල පාපයක් කරගන්නවා. මොකක්ද කොරගන්න පාපය? ඈ? එයා අපාගත වෙනවා.

    [ කාලය 28.15]

    හරේන්ද්‍ර: ඔබවහන්සේ කියන්නේ අවබෝධ වන යමක් පැහැදිලි කර දෙන්න තරම් වචන සම්භාරයක් හැම කෙනෙකුටම තිබිය යුතුයි කියලා.
    තුච්ඡ සිරිධම්ම: අනිවාර්යයෙන්ම!
    හරේන්ද්‍ර: එහෙම වෙන්න [බෑනේ]! සත්‍යය කියන එක සමහර වෙලාවට එක වචනයක් වෙන්න පුළුවන් අපේ හාමුදුරුවනේ, අතිශය පැහැදිලි කිරීමක් නොවෙන්න පුළුවන්.
    තුච්ඡ සිරිධම්ම: පුළුවන් හරේන්ද්‍ර. අවබෝධ වන දේ වචනවලින් කීමට බැරි නං ඒ දර්ශනය දාර්ශනිකව ෆේල්. ඒක පසේ බුදු කෙනෙක් වගේ.
    හරේන්ද්‍ර: ඒක හාමුදුරුවනේ වෙනම හැකියාවක් නේද? සන්නිවේදන හැකියාව ...
    තුච්ඡ සිරිධම්ම: ඒක පසේ බුදු කෙනෙක් වගේ, පසේ බුදු කෙනෙක් වගේ. එතකොට පසේ බුදුවරු කරන්න ඕනෑ පැත්තකට වෙලා ඉන්න ඕනෑ. පසේ බුදුවරු කරළියට එන්න හොඳ නෑ. කරළියට එන්න ඕනෑ අවබෝධ වෙච්ච දෙය වචනවලට පෙරළන්න පුළුවන් අය විතරයි. එතකොට තමා ඒක සමාජ මතයක් වෙලා මිනිස්සු යහපත් වෙන්නේ. …

    වචනවලින් බණ කීම පිළිබඳව පිටිදූවේ තුච්ඡ සිරිධම්මගේ ඇඹරීම එබඳුයි.
     
    Kisi gelapimak nethi video dekak ne.uda kiyanne buduwaru niwana kiyala denne wachana walin newe pudagalaya diha balala kiyala tanata sudusu widiyata kiyala.eken kiyanne nane buduwarunta eka wachenen terum karala denna beri kamak tiyenawa kiyala.
     
    Last edited:

    Harvard-Bio

    Banned
    Feb 26, 2016
    5,204
    334
    0

    Kisi gelapimak nethi video dekak ne.uda kiyanne buduwaru niwana kiyala denne wachana walin newe pudagalaya diha balala kiyala tanata sudusu widiyata kiyala.eken kiyanne nane buduwarunta eka wachenen terum karala denna beri kamak tiyenawa kiyala.

    අනේ උඹ රෙදි නැතුව නේ කඩේ යන්නෙ බඩ්ඩට? යකෝ ටෙක්ස්ට් එක දාල තියෙන්නේ. හොඳට බලපන් පිස්සෙක්ට ඇරෙන්න මෙහෙම දිව දෙකේ කතාවක් කියන්න පුලුවන්ද?

    බුදු වරු වචන වලින් බණ නොකියයි!

    බුදු වරු වචන වලින් බණ කිව්වේ නැත්තන් ගොලු බාසවෙන් පින්තූර ඇන්දලද බණ කිව්වේ? එහෙම කියපු ඌම ඊලඟ විඩියෝ එකේ කියනවා

    තමන්ගේ දාර්ශනය වචන වලින් කියා ගන්න බැරි එකා දාර්ශනිකව ෆේල් ලු.

    දැන් මේකේ පරස්පරය උඹට පෙන්නේ නැත්තේ උබ වහලෙක් වගේ කඩේ යන නිසානේ?

    බොරුවට නිදාගෙන ඉන්න එකා ඇහැරවන්න බැහැ.
    උඹට ඕනෙ නම් පිස්සෙක් පස්සේ ගිහින් විනාස වෙයං. ඕකා එක සූත්‍රයක්, අභිධර්ම පිටකයෙන් එකක් විස්තර කරනවා මම නම් දැකලා නෑ.
     
    Eke kiyanne wachana walin kiyanwata wada manssuya diha balala thanata sudusu widiyata manusyage buddi mattama balala nivana terenna example denawa kiyala wachanen nethuwa.
    Eken kiyawanne ne buduwarunta oka wachana walin kiyanna be kiyala.oka tawa parak kiyawapan terenne nattan
    Wachana nethuwa nivana terum ganna puluwan ekenkta mokatada wachanen kiyala denne.
     
    Last edited:

    Nidarshana_k

    Well-known member
  • Feb 19, 2022
    28,835
    1
    49,969
    113
    ප*යාගල
    sorry.com
    මම ඔය පන්සලට ගිහින් තියනවා .හැබැයි ගොඩක්ම උනේ සිත් රිදවීම් .. හාමුදුරුවන්ගේ පුජා වලට අවශ්ය බඩු පන්සලෙන්ම අදික මිලක් දීලා ගන්න ඔනේ .අටපිරිකර උනත් ගොඩක් ගණන් .බණ වලට දෙන පෑන හිටන් සල්ලි වලට ගන්න ඔනේ ..ඕවා කතාකරන්න ගියාම එහෙ දායකයෝ අපිට හිගන්නෝ කියලා බනිනවා .

    මේ හාමුදුරුවන්ගේ සමාජවාදී අදහස් තියනවා.තර්කයට ගැලපෙන්න බණ කියනවා . ඒත් තර්කය කියන්නේ ඇත්තම නෙමේ .. මේ හාමුදුරුවෝ කියනවා හිත නිවෙනවනම් ඒක බුදු බන කියලා. එතකොට පල්ලියකට හින්දු කෝවිලකට ගියාම ඒගොල්ලන්ගේ හිත නිවෙන් නැද්ද? නිවෙනවනේ :rolleyes:

    බණ අහලා ප්‍රශ්න කරන්න එන සමහරුන්ට ඉතාමත් පහත් විදිහට බනිනවා..වටේ ඉන්න එවුන්ට තිබ්බ හිතේ සහනයත් එතකොට හේදිලා යනවා ..සමහරු පන්සලෙන් එලවනවා..
    Appa