2019 Jan-23- ElaKiri Radio ! -Music Hut with tharindumj

NK123

Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    අපි විතරනේ බං අහගෙන ඉන්නේ... හැබැයි මුගේ ගමේ උන් ඔක්කොම වට වෙලා ඉන්නවාද දන්නෑ...:lol::lol:

    ඒවා කියන්න බෑ :P

    මගේ ඊලග සින්දුව දෙනකන් ශේප් එකේ ඉන්න ඕනේ :rolleyes:
     

    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo

    සිංදු දෙකක් දෙන්න බෑ කියලා බෑ තරිදු.:rolleyes: ඔයා දෙන්නම ඕනෙ ඉතිං පොඩි එකාගෙ ආසාවනෙ....:P:P

    :rolleyes::rolleyes::rolleyes:
    උබේ ලමයිද සින්දු ඉල්ලන්නේ?
     

    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    ස්තුතියි තරිදු මගේ ගීත ඉල්ලීම් 2 ලබාදුන්නට :love:
    අදත් සුපිරි රේඩියෝ ෂෝ එකක් අරන් ආවා
    තාමත් තහඩු සද්ද කනේ රැව් පිළිරැව් දෙනවා
    ලබන සතියෙත් රේඩියෝ ෂෝ එක අරන් එන්න
    අසා සිටි ඔබ සැමටත් ස්තුතියි

    සැමට ම සුභ රාත්‍රියක් !!!