දන්න කෙනෙක් ඉන්නව නම් මේ ගැන විස්තර
ටිකක් කියන්නකො..
මෙ sensor එක ඔනෙම ලයිට් එක්කට සෙට් කරන්න පුලුවන්ද?
අවුලක් නැතුව ඔනෙ දෙයක් (ඔනෙ දෙයක් කීවේ මිනිහෙක් ආවමා) detect කරලා ලයිට් එක auto ඔන් වෙයි ද ? කොච්චර දුරට සාර්ථකද ?
ලයිට් එක්කට සෙට් කරන විදිහ විඩියෝ තියනවන්ම් කොටාගෙන යමු..
වයර් සෙට් කරන විදිහ ගැනත් දැනගන්න ඕනෙ..
අන්තිම ප්රශ්නෙ තමා..., මෙ sensor එක set කරලා තියන ලයිට් එක ඔන් වෙන්නෙ කවුරු හරි ඒක ඉස්සරහින් ගියොත් නෙ.. අපිට එහෙම නැතුව
ලයිට් එක ඔන් කරගන්න උනොත් කොහොමද කරන්නෙ?
(ගන්න තියන තැන් හොඳ ටිකකුත් කියන්නෝ )

Last edited:

I just saw a sensor for $4 on ebay