PIR motion sensor

Av_Dragon warrior

Well-known member
  • Mar 4, 2016
    977
    223
    63
    Mawanella
    දන්න කෙනෙක් ඉන්නව නම් මේ ගැන විස්තර
    ටිකක් කියන්නකො..

    MJJC-Hot-Sale-Outdoor-Motion-Sensor-Wall-Light-Lamp-LED-PIR-Infrared-Motion-RF180-Degree-Switch.jpg

    MV7tnxR.jpg

    මෙ sensor එක ඔනෙම ලයිට් එක්කට සෙට් කරන්න පුලුවන්ද?
    අවුලක් නැතුව ඔනෙ දෙයක් (ඔනෙ දෙයක් කීවේ මිනිහෙක් ආවමා) detect කරලා ලයිට් එක auto ඔන් වෙයි ද ? කොච්චර දුරට සාර්ථකද ?
    ලයිට් එක්කට සෙට් කරන විදිහ විඩියෝ තියනවන්ම් කොටාගෙන යමු..
    වයර් සෙට් කරන විදිහ ගැනත් දැනගන්න ඕනෙ..

    අන්තිම ප්‍රශ්නෙ තමා..., මෙ sensor එක set කරලා තියන ලයිට් එක ඔන් වෙන්නෙ කවුරු හරි ඒක ඉස්සරහින් ගියොත් නෙ.. අපිට එහෙම නැතුව
    ලයිට් එක ඔන් කරගන්න උනොත් කොහොමද කරන්නෙ?

    (ගන්න තියන තැන් හොඳ ටිකකුත් කියන්නෝ )
     
    Last edited:

    ArunaTelshan

    Well-known member
  • Nov 29, 2013
    3,255
    1,216
    113
    Biyagama
    මෙ sensor එක ඔනෙම ලයිට් එක්කට සෙට් කරන්න පුලුවන්ද?

    Sensor eka wenama enawanam puluwan, eke relay ekak thiyenne. maximum wattage ekak thiyenawa man hithanne eke..

    අවුලක් නැතුව ඔනෙ දෙයක් (ඔනෙ දෙයක් කීවේ මිනිහෙක් ආවමා) detect කරලා ලයිට් එක auto ඔන් වෙයි ද ? කොච්චර දුරට සාර්ථකද ?

    ou on wenawa.. 15~20 meters wage range ekakata wada karanawa oka.

    මෙ sensor එක set කරලා තියන ලයිට් එක ඔන් වෙන්නෙ කවුරු හරි ඒක ඉස්සරහින් ගියොත් නෙ.. අපිට එහෙම නැතුව
    ලයිට් එක ඔන් කරගන්න උනොත් කොහොමද කරන්නෙ?

    Sensor ekai Switch ekakui parallel karala puluwan..
     
    Rightdistributors

    Well-known member
  • Mar 1, 2015
    2,517
    224
    83
    Owa mama gedara demma.
    Light ekath ekka ena full set ekath thiyenawa.
    Wiring eka diagram eke thiyenawa. Okata hamba wei. Neth nam net eke balanna.
    Apita ON karanna oni nam switch eka off karala ON karanna. 30 Sec withara light eka ON wela thama off wenne.
    Minissu witharak nevi, dogs n cats latath weda.
     
    lk-maare

    Well-known member
  • Nov 16, 2014
    4,243
    1,963
    113
    මහනුවර
    Onima light ekakata kiyanne oke max load ekak thiyenawa.eka athule thiyena range ekaka oni ekakta puluwan.
    Uba oye image eke daala thiyena eke settings thuynawa. Ldr + motion sensor. Light sensivity ekai on time ekai adjust karanna puluwan.diagram eka simple.
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,350
    22,002
    113
    Gotland
    1. dan thina LED flood lamp onama ekakata puluwan. up to 200W ok. halogen lamp (500W / 1000W) evata ba. dan ena sensor wala relay na. relay thina sensor ekak nam 1000W puluwan.

    2. sensor ekath ekka switch ekak danna parallel.
     
    Av_Dragon warrior

    Well-known member
  • Mar 4, 2016
    977
    223
    63
    Mawanella

    Thanks :D

    මෙ sensor එක ඔනෙම ලයිට් එක්කට සෙට් කරන්න පුලුවන්ද?

    Sensor eka wenama enawanam puluwan, eke relay ekak thiyenne. maximum wattage ekak thiyenawa man hithanne eke..

    අවුලක් නැතුව ඔනෙ දෙයක් (ඔනෙ දෙයක් කීවේ මිනිහෙක් ආවමා) detect කරලා ලයිට් එක auto ඔන් වෙයි ද ? කොච්චර දුරට සාර්ථකද ?

    ou on wenawa.. 15~20 meters wage range ekakata wada karanawa oka.

    මෙ sensor එක set කරලා තියන ලයිට් එක ඔන් වෙන්නෙ කවුරු හරි ඒක ඉස්සරහින් ගියොත් නෙ.. අපිට එහෙම නැතුව
    ලයිට් එක ඔන් කරගන්න උනොත් කොහොමද කරන්නෙ?

    Sensor ekai Switch ekakui parallel karala puluwan..

    Parallel karana vidiha gena poddak kyhnko

    1. dan thina LED flood lamp onama ekakata puluwan. up to 200W ok. halogen lamp (500W / 1000W) evata ba. dan ena sensor wala relay na. relay thina sensor ekak nam 1000W puluwan.

    2. sensor ekath ekka switch ekak danna parallel.

    Kohmada mchn eka karanne ?

    Owa mama gedara demma.
    Light ekath ekka ena full set ekath thiyenawa.
    Wiring eka diagram eke thiyenawa. Okata hamba wei. Neth nam net eke balanna.
    Apita ON karanna oni nam switch eka off karala ON karanna. 30 Sec withara light eka ON wela thama off wenne.
    Minissu witharak nevi, dogs n cats latath weda.

    Kohenda mchn gaththe ? Price kohmada ? Ara kiwa wage Parallel kralada thiyenne ?

    Onima light ekakata kiyanne oke max load ekak thiyenawa.eka athule thiyena range ekaka oni ekakta puluwan.
    Uba oye image eke daala thiyena eke settings thuynawa. Ldr + motion sensor. Light sensivity ekai on time ekai adjust karanna puluwan.diagram eka simple.

    Thank you :D
     
    Rightdistributors

    Well-known member
  • Mar 1, 2015
    2,517
    224
    83
    I never used parallel lines coz I have another light in the same area. I had connected 230v buzzer and I can switch on other light when I heard the sound.
    It was nearly 1000 in pettah , 10 years ago dear. Im not sure about the current price.
    Anyway its available in almost all electrical shops these days.
     
    Av_Dragon warrior

    Well-known member
  • Mar 4, 2016
    977
    223
    63
    Mawanella
    I never used parallel lines coz I have another light in the same area. I had connected 230v buzzer and I can switch on other light when I heard the sound.
    It was nearly 1000 in pettah , 10 years ago dear. Im not sure about the current price.
    Anyway its available in almost all electrical shops these days.

    God! before 10 years the price was 1000 ! oh!! you mean the price of Light+sensor = 1000 :) I just saw a sensor for $4 on ebay
     
    Av_Dragon warrior

    Well-known member
  • Mar 4, 2016
    977
    223
    63
    Mawanella