ඩයලොග් සියලුම චැනල් එළකිරියන්ස් ලාට..

chamara_p

Well-known member
  • Sep 13, 2007
    2,748
    545
    113
    සිංහ_ලේ!
    ඩයලොග් සියලුම චැනල් එළකිරියන්ස් ලාට..

    ඔයාලගෙ ප්‍රීපේඩ් ඩයලොග් එකට ඇතුලු HD සියලුම චැනල් ඇක්ටිව් කරලා දෙන්නම්... ;);) වෙනදා අයවෙන මුදලමයි අයවෙන්නෙ..:cool:
    බය වෙන්න එපා... මම මෙකෙ ඉන්නෙ 2007 ඉඳලා... 2500ක් ගන්නවා.. එලකිරි අයට 2000ට කරලා දෙන්නම්... පීපල්ස් බෑන්ක් එකට සල්ලි ඩිපොසිට් කරන්න පුලුවන් නම් හොඳයි... සම්පූර්ණයෙන්ම විශ්වාසය රකිනවා... ලයිෆ්ටයිම් බඩු වැඩ... ඕන කෙනෙක් ඉන්නව නම් පීම් එකක් දාන්න... :lol:
    28 වෙනිදා සීන් එක ගැන අහන නිසා දාන්නෙ.. 28 වෙන්නෙ ඩයලොග් ලා සැටලයිට් එක වෙන එකකට මාරු කරන එකයි.. ඩයලොග් ලා දැන් ඔයාලට කියන්නෙ 28 වෙනිදට කලින් සොෆ්ට්වෙයාර් අප්ඩේට් එක කර ගන්න කියලා.. ඒ කියන්නෙ අද වුනත් කමක් නෑ.. සැටලයිට් මාරුව මෙකට බලපාන්නේ නැත.

    නිකන් පීම් දාන්න එපා.. විස්තර ඔක්කොම දාල තියෙනවා නෙ.. ඔයාල වැඩෙ කරගෙන හරි නම් හරි කියලා පොස්ට් කරන්න.. බලු වැඩ නෑ..
    ඔන අය විතරක් පීම් කරන්න.. සල්ලි දාන අය මට රිසිට් එකේ රෙෆරන්ස් නම්බර් එක එක්ක පීම් එක දාන්න.. කරන වෙලාවට ඩිකොඩරය ඔන් එකෙ තියෙන්න ඔන...


    0712659430 call for more details...;)
     
    Last edited:

    chamara_p

    Well-known member
  • Sep 13, 2007
    2,748
    545
    113
    සිංහ_ලේ!
    Thawa Wisthara Tikak Denna Puluwanda Mey Gana?

    වෙන මොනවද බං... වෙනදා බලන්නෙ 30ක් 40ක් මෙලෝ රහක් නැති මගුල් නේ.. මේක ඇක්ට් කරලා උඹට ඕන ලබ්බක් බලපං...
    :lol::lol::lol:
     

    chamara_p

    Well-known member
  • Sep 13, 2007
    2,748
    545
    113
    සිංහ_ලේ!
    සල්ලි දාපු ගමන්ම මට ඩයලොග් ටීවී එකවුන්ට් නම්බර් එක පීම් කරලා ටීවී එක ඔන් කරලා බලං ඉන්න තියෙන්නෙ... එච්චරයි.... :shocked::shocked:
     

    downx

    Well-known member
  • Feb 8, 2008
    2,350
    512
    113
    Meka Activation Fee eka Rs2,000 Unata monthly keeyada?

    Poddak wishtara kiyando

    විස්තර දාන්න විදියට monthly අපි normal ගෙවන ගාන ගෙවන්න ඕනි එච්චරයි channel ඔක්කොම වැඩ