hosting website

Nadun26

Well-known member
  • Apr 27, 2015
    14,243
    12,779
    113
    38
    SSL danna lesida ban ewata?

    අපේ Shared Hosting වලත් SSL තියෙනවා හැම Domain එකටම.

    නැතිනම් කොහෙන් හරි VPS එකක් අරන් Vestacp වගේ Panel එකක් දාගන්න. එකේ තියෙනවා Let's Encrypt SSL එක Life Time Free ඒක හැම Doamin එකටම පුළුවන් මගේ බ්ලොග් එකේ ඔකොම කරගන්න හැටි ලියලා තියෙනවා
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,732
    68,104
    113
    අපේ Shared Hosting වලත් SSL තියෙනවා හැම Domain එකටම.

    නැතිනම් කොහෙන් හරි VPS එකක් අරන් Vestacp වගේ Panel එකක් දාගන්න. එකේ තියෙනවා Let's Encrypt SSL එක Life Time Free ඒක හැම Doamin එකටම පුළුවන් මගේ බ්ලොග් එකේ ඔකොම කරගන්න හැටි ලියලා තියෙනවා

    Machan man namecheap eken domain eka tiyenne.eke tiyenawa SSL.ube hosting ekata nameservers demmama tiyena SSL eka nethiwenawada?
     
    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,243
    12,779
    113
    38
    Machan man namecheap eken domain eka tiyenne.eke tiyenawa SSL.ube hosting ekata nameservers demmama tiyena SSL eka nethiwenawada?

    නැහැ අපේ හොස්ට් එකෙත් SSL තියෙනවා ඒක ඔයාට Use කරන්න පුළුවන් ඊට අමතරව ඔයා සල්ලි දීලා ගත්ත SSL එකක් තියෙනවා නම් එකත් Use කරන්න පුළුවන්
     
    sanjuprasad

    Well-known member
  • Feb 8, 2015
    2,929
    4,815
    113
    Roubaix,France
    what is best? bluehost?

    Centex hosting hodai.man use kala.aulak unema nethi tharam.eka site ekak host karanna nam shared hosting use karana eka shape..business ekak widiyata karanna nam dedicated server ekak aran karanna puluwan.man den karanne ehema.aduwata hoda servers ona tharam thiyenawa.
     
    U-tag

    Well-known member
  • Nov 18, 2011
    12,732
    14,354
    113
    SSL danna lesida ban ewata?

    Yes. මම CloudFlare free SSL දැම්මා. කාලීන තිබේ letsencrypt. 90 days වලට letsencrypt දෙන හින්ද CF ssl දැම්මා.

    SSD නිසා පාටට speed. But VPS මචෝ. Easyengine එක දාලා Nginx, WordPress install කරගන්න. උබට Ubuntu /Linux command දැන ගන්න වෙනවා.

    අඩුම Package එකෙන් පටන් ගන්න.
     
    Last edited: