You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser.
Thushara ayyata thuwala welada 
Thushara ayyata thuwala welada
Dukaida

මුන්ගේ කතාවනම් කොහොමද? සිංහල උන් දාර්මිකයි. බුද්දාගමෙන් ලැබුණු හික්මීම. විනය.. සෝ.. සෝ.. සෝ.. එත් සංගීතයක් තිබ්බොත් වලියක්.. ආයේ ලංකාවේ එළියේ උනත් සිංහලු සෙට් උනොත් වලියක්.. උදාහරනේ, සාජා, කොරියා.. මෙන්න බලපන් එංගලන්තේ ක්වින්ගේ (ෆ්‍රෙඩි) ලාස්ට් ෂෝ එක.