සහරා ෆ්ලෑස්ට වේදිකවට ඊයේ එල්වූ ප්‍රහාරය

CARMN

Member
Jan 25, 2019
105
8
0
සුදු ඇදන් ඔයා මන් හොයාන කියලා විතරයි කිව්වේ පුටුවක් කැරකි කැරකි ආවා එච්චරයි මතක සිහිය එද්දී හොස්පිටල් එකේ
මීට තුශාර ජෝ
:lol::lol::lol::lol::rofl::baffled:

:lol::lol::lol:
 

RandomGuy

Well-known member
  • Oct 15, 2014
    17,379
    16,226
    113
    මුන්ගේ කතාවනම් කොහොමද? සිංහල උන් දාර්මිකයි. බුද්දාගමෙන් ලැබුණු හික්මීම. විනය.. සෝ.. සෝ.. සෝ.. එත් සංගීතයක් තිබ්බොත් වලියක්.. ආයේ ලංකාවේ එළියේ උනත් සිංහලු සෙට් උනොත් වලියක්.. උදාහරනේ, සාජා, කොරියා.. මෙන්න බලපන් එංගලන්තේ ක්වින්ගේ (ෆ්‍රෙඩි) ලාස්ට් ෂෝ එක.




    ubata kauda ponnayo kiwwe oke inna ewun buddagame kiyala? Ehe inneth godak demala ewun 😂 😂 😂