ඩයලොග් සියලුම චැනල් එළකිරියන්ස් ලාට..

super077

Well-known member
  • Jun 10, 2008
    1,839
    2,469
    113
    Matara
    යකුනේ මමDialog TV පාවිච්චිකරන්නේ 2014 ඉදන් , එත් ඔයකියන අප්‍රේල් 31 දක්වා සිලළු නාලිකා මගේ එකේ active නැනේ... කොහොමද මෙක කරගන්නේ..:angry::angry:
     

    CorD SaC

    Well-known member
  • Feb 4, 2015
    15,736
    28,093
    113
    අප්‍රේල් 30 වෙනක්න් ෆ්‍රී දෙන එක මගේ එකට වැඩ නෑනෙ බන්. ප්‍රීපේඩ් එකක්. දවසට රු.9ක් කැපෙන එක.උබලගෙ වැඩද
     

    Terra Nova

    Well-known member
  • Jun 20, 2017
    329
    101
    83
    අප්‍රේල් 30 වෙනක්න් ෆ්‍රී දෙන එක මගේ එකට වැඩ නෑනෙ බන්. ප්‍රීපේඩ් එකක්. දවසට රු.9ක් කැපෙන එක.උබලගෙ වැඩද

    rescan karanna
     

    coolmanaram

    Well-known member
  • Jun 24, 2011
    2,128
    713
    113
    Fridge එකේ CooL
    RESCAN dialog_acccount_number eka 679 ta send Kara machan. Confirm karanna Y type karala send karanna kiiwa. Echcharai une

    Wena mukuth une na, TV emewath update wenawa kiyala pennuwewath na ok kiyala aweth na.

    Mokak Hari Aulak da?