මචන්ලා මේ වචන type කරද්දී අකුරු auto පනිනවා කොහොමද මේක හදාගන්නේ ?? වින්ඩොව්ස් 7 අවුලක් නැහැ වින්ඩොව්ස් 10 තමයි case එක Windows 7 - ප්රවර්ධන Windows 10 - ප්රවධර්න