Google Sinhala Type HELP

downx

Well-known member
  • Feb 8, 2008
    2,350
    512
    113
    මචන්ලා මේ වචන type කරද්දී අකුරු auto පනිනවා කොහොමද මේක හදාගන්නේ ?? වින්ඩොව්ස් 7 අවුලක් නැහැ වින්ඩොව්ස් 10 තමයි case එක

    Windows 7 - ප්‍රවර්ධන

    Windows 10 - ප්‍රවධර්න
     

    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    ප්‍රවර්ධන
    වින්ඩොස් 10 ගුගල් සිංහල ටයිප් එකෙන් කෙටුවේ ;)