Refund eka awada? Oyata thama anthimatama mama refund kale.Mama 400k damma tawama awe nahane aye ae.
Refund eka awada? Oyata thama anthimatama mama refund kale.Mama 400k damma tawama awe nahane aye ae.
අසත්පුරුසයා![]()
සොසල් එක්ස්පරිමන්ට් බ්රෝ... අසත්පුරුසයා, පාපතරයා වෙන්නේ සල්ලි තියගත්තානම්.. මම ඔක්කොම සල්ලි ආයෙම දුන්නා..පාපතරයා
Meka daagaththu Kawru hari innawada...
salli ez cash karanda kiyana number eka (0787386147) man nikamata google eke image search karala baluwa...
baladdi me number eken salli illala hena elakiri account godak thiyenawane...
Meke aththa boru man dan na...hariyata reputation thiyena senior member kenek verify karala kiyanakan inda man hithagaththa.
මන් මෙයාට කියලා දාගන්නවා බලමු දායිද කියලා
මොනවද කිව්වේ ඩයලොග් එකට.. "මම හොරෙන් ඩේටා ගන්න ගියා, ඒක හරිගියේ නැහැ කියලද?" සල්ලි ආපහු ඉල්ලුවද?මමත් ඩයලොග් එකට කම්ප්ලේන් කරා. සල්ලි රිෆන්ඩ් කරා කියලා තවත් බොරු කරනවා.




මොනවද කිව්වේ ඩයලොග් එකට.. "මම හොරෙන් ඩේටා ගන්න ගියා, ඒක හරිගියේ නැහැ කියලද?" සල්ලි ආපහු ඉල්ලුවද?![]()


මොනවද කිව්වේ ඩයලොග් එකට.. "මම හොරෙන් ඩේටා ගන්න ගියා, ඒක හරිගියේ නැහැ කියලද?" සල්ලි ආපහු ඉල්ලුවද?![]()
එහෙනම් තව සැරයක් එවන්නකො.. උබ එවපු එකෙන් වයිල්ඩ් ඇපල් කෑන් එකක් ගැහුවා.. තැන්ක්ස්//හොරට දෙන්නෙ කියලා මෙතන දාපු එකා කියලා නැහැනේ. කම්පැනි වල අකේඩ්වලින් ඇහුවහම නැහැ කියන සිම් පැකේජ් ඕනතරම් ඩීලස් ගාව මේ එලකිරි එකෙත් තියෙන්නේ මට 400 ලොකු නැහැ. හැබැයි මෙතන කරන්නේ වංචාවක්. තව මිනිස්සු අහුවෙන නවත්තන්නයි ඕන.

Dialog system අවුල් ගිහින් බන්.. සේරම පිස්සු කෙලිනව.. අපේ Dialog tv එක දැන් ගොඩක් කාලෙක ඉදන් සේරම channel free බන්..
Prepaid එක තියෙන්නෙ තාම මාසෙට 300 යි ගෙවන්නෙ..![]()

