ඩයලොග් ලෝ කොස්ට් ඉන්ටනෙට් (

rangasaman

Active member
  • Jul 6, 2008
    298
    127
    43
    0777111367 ට ආපහු සල්ලි ඕන

    0777111367 ට ආපහු සල්ලි දාන්න ඩේටා දාන්න බැරිනම් මේ වගේ වැඩ කරන්න බැරිනම්.
     
    agent139

    Active member
  • Dec 29, 2018
    330
    171
    43
    Basement

    Meka daagaththu Kawru hari innawada...
    salli ez cash karanda kiyana number eka (0787386147) man nikamata google eke image search karala baluwa...
    baladdi me number eken salli illala hena elakiri account godak thiyenawane...

    Meke aththa boru man dan na...hariyata reputation thiyena senior member kenek verify karala kiyanakan inda man hithagaththa.

    මන් මෙයාට කියලා දාගන්නවා බලමු දායිද කියලා

    Badu mattu...man hithuwe mata (-) rep tikak hambei kiyala mage comment ekata...
    Baladdi meka aththatama boruwak karala thiyenne
     
    garfieldzz

    Well-known member
  • May 28, 2014
    2,424
    3,043
    113
    ජෝන්ගෙ ගෙදර
    ඩයලොග් කොහෙද අඩුවට ඉන්ටර්නෙට් දෙන්නෙ. මොකක් හරි BUG එකකින් මිසක් මුන් අඩුවට ඉන්ටර්නෙට් දෙන්නෙත් නෑ වෙන නෙට්වර්ක් එකකට දෙන්න දෙන්නෙත් නෑ. 2019 වෙලත් 1GB ගන්න රුපියල් 200කට ආසන්න ගානක් ගෙවන ගල් යුගයෙ රටක් මේක.
     
    rangasaman

    Active member
  • Jul 6, 2008
    298
    127
    43
    400k damma tawama nahane.

    Mata refund awet naha. Data awet naha. Karunakara ekko data denna nattam salle apahu danna.
     
    rangasaman

    Active member
  • Jul 6, 2008
    298
    127
    43
    මමත් ඩයලොග් එකට කම්ප්ලේන් කරා

    මමත් ඩයලොග් එකට කම්ප්ලේන් කරා. සල්ලි රිෆන්ඩ් කරා කියලා තවත් බොරු කරනවා.
     
    Battery Podda

    Well-known member
  • Nov 29, 2018
    3,865
    3,212
    113
    මමත් ඩයලොග් එකට කම්ප්ලේන් කරා. සල්ලි රිෆන්ඩ් කරා කියලා තවත් බොරු කරනවා.
    මොනවද කිව්වේ ඩයලොග් එකට.. "මම හොරෙන් ඩේටා ගන්න ගියා, ඒක හරිගියේ නැහැ කියලද?" සල්ලි ආපහු ඉල්ලුවද?:lol::lol::lol::lol:
     
    Sanuka87

    Well-known member
  • Feb 16, 2018
    3,080
    493
    83
    මොනවද කිව්වේ ඩයලොග් එකට.. "මම හොරෙන් ඩේටා ගන්න ගියා, ඒක හරිගියේ නැහැ කියලද?" සල්ලි ආපහු ඉල්ලුවද?:lol::lol::lol::lol:

    :rofl::rofl:
     
    rangasaman

    Active member
  • Jul 6, 2008
    298
    127
    43
    මොනවද කිව්වේ ඩයලොග් එකට.. "මම හොරෙන් ඩේටා ගන්න ගියා, ඒක හරිගියේ නැහැ කියලද?" සල්ලි ආපහු ඉල්ලුවද?:lol::lol::lol::lol:

    හොරට දෙන්නෙ කියලා මෙතන දාපු එකා කියලා නැහැනේ. කම්පැනි වල අකේඩ්වලින් ඇහුවහම නැහැ කියන සිම් පැකේජ් ඕනතරම් ඩීලස් ගාව මේ එලකිරි එකෙත් තියෙන්නේ මට 400 ලොකු නැහැ. හැබැයි මෙතන කරන්නේ වංචාවක්. තව මිනිස්සු අහුවෙන නවත්තන්නයි ඕන.
     
    Net Cracker

    Member
    Jan 29, 2019
    27
    2
    0
    හොරට දෙන්නෙ කියලා මෙතන දාපු එකා කියලා නැහැනේ. කම්පැනි වල අකේඩ්වලින් ඇහුවහම නැහැ කියන සිම් පැකේජ් ඕනතරම් ඩීලස් ගාව මේ එලකිරි එකෙත් තියෙන්නේ මට 400 ලොකු නැහැ. හැබැයි මෙතන කරන්නේ වංචාවක්. තව මිනිස්සු අහුවෙන නවත්තන්නයි ඕන.
    එහෙනම් තව සැරයක් එවන්නකො.. උබ එවපු එකෙන් වයිල්ඩ් ඇපල් කෑන් එකක් ගැහුවා.. තැන්ක්ස්// :P
     
    JBLs

    Well-known member
  • May 6, 2018
    3,504
    3,222
    113
    Dialog system අවුල් ගිහින් බන්.. සේරම පිස්සු කෙලිනව.. අපේ Dialog tv එක දැන් ගොඩක් කාලෙක ඉදන් සේරම channel free බන්..
    Prepaid එක තියෙන්නෙ තාම මාසෙට 300 යි ගෙවන්නෙ..:lol:

    Uba 300k gewanada? APi nam Nikan :rofl::rofl: