Update eken passe okkoma channel tika dilada bn?
Ehema denna dialog unta pissu ya ban.. ona nam mama dennam...

Update eken passe okkoma channel tika dilada bn?

Ehema denna dialog unta pissu ya ban.. ona nam mama dennam...![]()
Tama nehene neda bn...10PM kiyalane tiyenne...
ඔයාලගෙ ප්‍රීපේඩ් ඩයලොග් එකට ඇතුලු HD සියලුම චැනල් ඇක්ටිව් කරලා දෙන්නම්...වෙනදා අයවෙන මුදලමයි අයවෙන්නෙ..
බය වෙන්න එපා... මම මෙකෙ ඉන්නෙ 2007 ඉඳලා... 2500ක් ගන්නවා.. එලකිරි අයට 2000ට කරලා දෙන්නම්... පීපල්ස් බෑන්ක් එකට සල්ලි ඩිපොසිට් කරන්න පුලුවන් නම් හොඳයි... සම්පූර්ණයෙන්ම විශ්වාසය රකිනවා... ලයිෆ්ටයිම් බඩු වැඩ... ඕන කෙනෙක් ඉන්නව නම් පීම් එකක් දාන්න...
28 වෙනිදා සීන් එක ගැන අහන නිසා දාන්නෙ.. 28 වෙන්නෙ ඩයලොග් ලා සැටලයිට් එක වෙන එකකට මාරු කරන එකයි.. ඩයලොග් ලා දැන් ඔයාලට කියන්නෙ 28 වෙනිදට කලින් සොෆ්ට්වෙයාර් අප්ඩේට් එක කර ගන්න කියලා.. ඒ කියන්නෙ අද වුනත් කමක් නෑ.. සැටලයිට් මාරුව මෙකට බලපාන්නේ නැත.
නිකන් පීම් දාන්න එපා.. විස්තර ඔක්කොම දාල තියෙනවා නෙ.. ඔයාල වැඩෙ කරගෙන හරි නම් හරි කියලා පොස්ට් කරන්න.. බලු වැඩ නෑ..
ඔන අය විතරක් පීම් කරන්න.. සල්ලි දාන අය මට රිසිට් එකේ රෙෆරන්ස් නම්බර් එක එක්ක පීම් එක දාන්න.. කරන වෙලාවට ඩිකොඩරය ඔන් එකෙ තියෙන්න ඔන...
0712659430 call for more details...![]()
ඌ කියලා තියෙන්නෙ ඌ 2007 ඉඳලා එළකිරි ආවා කියලා2007 tibbe ban CBN sat. anika e kali pre paid connection tibbeth nahane. kohomada ban activate kale?

මම update කලෙත් නෑ බන්.. උන් නිකන්ම දීල . කොච්චර කාලෙකටද දන්නෙ නෑ.. අපේ ගෙවල් ලග තව ගෙදරකත් මේ වගේම අද සේරම ටික වැඩ බන්..





ado ai bng post paid ayata natte![]()



අප්‍රේල් 30 වෙනක්න් ෆ්‍රී දෙන එක මගේ එකට වැඩ නෑනෙ බන්. ප්‍රීපේඩ් එකක්. දවසට රු.9ක් කැපෙන එක.උබලගෙ වැඩද


Rescan කලොත් channel ගොඩක් ඒව නැති වෙනව.. HBO active තිබුන දැන් ඒ ටික අයින් කරල..![]()




