2019 Jan-29- ElaKiri Radio ! -Music Hut with tharindumj

NK123

Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    එදා මෙදා තුර කිරියේ අතිශය ජනප්‍රිය ත්‍රෙඩ් එකක්.හැබැයි සෑහෙන දවසකින් බම්ප් වෙලා තිබ්බේ නෑ.

    :dull::dull::dull:
    බම්ප් කරපංකෝ
     

    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    එදා මෙදා තුර කිරියේ අතිශය ජනප්‍රිය ත්‍රෙඩ් එකක්.හැබැයි සෑහෙන දවසකින් බම්ප් වෙලා තිබ්බේ නෑ.

    සුක්ක්‍රනු වැඩ කරන්න එපා ..ඕක බම්ප් උනා කියන්නේ මගේ රෙප් 50කාටවත් කෙලවෙනවා :angry::angry::angry:
     

    Hashan dis

    Well-known member
  • Sep 10, 2008
    15,010
    657
    113
    CT හිටියේ දැන් KY ලගදීම අපහු CT පැත්තට පන්ගාත්තු වෙන්න ඉන්නේ ....

    NV or KS තමයි එන්න හිතන් ඉන්නේ කොහොමද ඔහේ ජීවිතේ අවුලක් නෑ නේ :rolleyes:
     

    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    Gasa84 උබේ ඔය වටිනා ත්‍රෙඩ් එක අපිටත් කියපන්කො
    මන් දන්නේ M3 ගෙවල් පැත්තට හරෝපු එක විතරයි :dull:

    M3 කිවුවම මම බැලුවා මූ කෝච්චියක්වත් පන්නගෙනද කියලා.මයිත්‍රී මාමා ගැනනේ කියලා තියෙන්නේ
     

    sadamol buwa

    Well-known member
  • Mar 10, 2016
    18,979
    1,751
    113
    නෙතූෂි අක්කි ගාව
    සුක්ක්‍රනු වැඩ කරන්න එපා ..ඕක බම්ප් උනා කියන්නේ මගේ රෙප් 50කාටවත් කෙලවෙනවා :angry::angry::angry:

    කොල්ලා වලේ වැටිලා.... ඉස්සර 50ක් කැපුනනම් දැන් 100ක් කැපෙනවා... ඇයි දැන් දෙගොල්ලොම මෛත්‍රිට විරුද්ධයිනේ....:lol::lol:
     

    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    NV or KS තමයි එන්න හිතන් ඉන්නේ කොහොමද ඔහේ ජීවිතේ අවුලක් නෑ නේ :rolleyes:

    අවුලක් නැහැ ...මේ පැත්තේ නම් කම්මැලි ....කෝස්ට් එකකට පල ...යනවනම් ..නැත්තන් නො හැපනින් ...
     

    chathuranirmal

    Well-known member
  • Jul 11, 2017
    5,859
    3,253
    113
    Kurunegala
    ඉස්සුව එකක්

    Sandanari Video එකේ කතාව තේරුම් ගැනීමට නොහැකි අය වෙත ( මට හැගෙන අයුරින්) කවදාවත් දැකලා නැති පිරිමි ළමයෙක් සහ ගැහැණු ළමයෙක් කාලයක් තිස්සේ ලියුම් හුවමාරු කරගන්නවා. ඒ කාලෙදී දෙන්නා අතරේ ආදරයක් ගොඩ නැගෙනවා. ඒත් පිරිමි ළමයා වැඩ කරන තැන මාරුවක් ලැබුණ හින්දා ගැහැණු ළමයා එවන ලියුම් පිරිමි ළමයට හම්බවෙන්නේ නෑ.ඒ නිසා ලියුම් වලට උත්තර ලැබෙන්නෙත් නෑ. ඒ හින්දා ගැහැණු ළමයා ලියුම් එවන එක නතර කරලා හිත හදාගන්නවා. ඒ ගැහැණු ළමයා එවපු අන්තිම ලියුම තමා දවසක් කලින් වැඩ කරපු තැන Post Office එකට ගියාම පිරිමි ළමයට හම්බවෙන්නේ. ඒක කියවද්දි එයාට අතීත ආදරේ මතක් වෙනවා ගොඩක් දුක් වෙනවා..එයා පස්සේ කාලෙක විවාහ වෙනවා.එත් තමන්ගේ නොදැකපු ආදරේ මතකෙත් එක්ක එයාට තමන්ගේ බිරිඳ එක්ක සතුටින් ඉන්න බැරිවෙනවා.රණ්ඩු ඇතිවෙනවා. බිරිඳ ප්‍රශ්න නිසා ගෙදරින් ගියාට පස්සේ පිරිමි ළමයාට ගෙදරදී අහම්බෙන් බිරිඳ ළග තිබුණ ලියුම් වගයක් හම්බවෙනවා. ඒවා අරන් බලද්දී ඒ ලියුම් තමන් ආදරේ කරපු ගැහැණු ළමයට තමන් යවපු ලියුම් කියලා එයා දකිනවා. එවෙලේ එයා දැනගන්නවා නොදැකපු තමන් ආදරය කරපු කෙනාමයි තමන්ගේ බිරිඳ වෙලා තියෙන්නේ කියලා. ඒ හින්දා එයා බිරිඳව ආයේ හොයාගෙන යනවා. <3
    
     
    Last edited:

    Hashan dis

    Well-known member
  • Sep 10, 2008
    15,010
    657
    113
    අන්න කෙල්ලෝ.ලොවෙත් නෑ.ලොවි ගහෙත් නෑ.තාම ඒ වගේ වීඩියෝ එකක් බැලුවේ නෑ

    එ වගේ දේශීය එකක් තවම අවේ නෑනේ පරන උනත් එ රෙකෝඩ් එක තාම කඩන්න බැරිඋනා කාටවත් :rofl: