Chrome එකේ Mouse එකේ Right ක්ලික් කලාම එන Menu එක මැකෙන්නේ නෑ ටික වෙලාවක් යනකම් Image එක බලන්න
මේ අවුල එන්නේ Chrome එකේ විතරයි Firefox එකේ නෑ
මන් පරිගනකය Install කරා එත් එනවනේ මේ අවුල Chrome එකේ මොකද මේකට කරන්නේ හාඩ් එකේද අවුල ? හාඩ් එක මාස දෙකකට කලින් මාරු කලා Used එකක් දමෙම්ත්