පිටි මකුණ නැති කරන්න මොනවද කරන්න ඕන කියපල්ලකෝ ,මාළු මිරිස් පැල ටිකක් හිටෙව්වා පෝච්චි වල ඒවාට බෝ වෙලා
පිටි මකුණ නැති කරන්න මොනවද කරන්න ඕන කියපල්ලකෝ ,මාළු මිරිස් පැල ටිකක් හිටෙව්වා පෝච්චි වල ඒවාට බෝ වෙලා
Ade kota uba evage devaluth karanavada?
parissmin Sena Dalabuva oya peththata ey..
මාළු මිරිස් පැල ඉන්දවන්න කලින් බිත්තරයි ගොමයි පල් කරලා මාළු මිරිස් පලවලට ඉහන්න..

tiyenawa kramayak, eeth kiyanna ba. uba eken pitimakuno tika maruwama paw sidda wenne mata nisa![]()
chemicles hariyanne neha ban,thankschemicles awulak nethnam kadekin aragena gahapan.
Organic method nam ithin saban wathura(soap water) thama
සන්ලයිට් දිය කරපු වතුර වලින්
පෑලේ කොල හොදන්න
කොටෝ , මෙන්න මෙහෙම කරල බලහන්
1. සබන් දියකර ඉසීම
2.කොහොඹ තෙල් ඉසීම
3. දුන්කොල නැට්ට තැම්බූ වතුර ඉසීම
4.ලිපේ අළු ඉසින්ඩ
දීර්ග කාලින පිළියම්
පෝච්චිවල දාස්පෙතිය ,කපුරු රෝස්මේරි,බැසිල්/තුල්සි පැල වවන්ඩ.
ඕව කරල බලහං මචෝ ගොඩක් වෙලාවට හරියනවා .
Ude pandara pinna thiyena welawata gihin lipe alu tikak ihinna..

පිටි මකුණ නැති කරන්න මොනවද කරන්න ඕන කියපල්ලකෝ ,මාළු මිරිස් පැල ටිකක් හිටෙව්වා පෝච්චි වල ඒවාට බෝ වෙලා