Remove the Vocals from a MP3 File with Audacity (Free)

ChaaniAkka

Well-known member
  • Oct 9, 2018
    1,900
    714
    113
    Audacity Software එක පාවිච්චිකරලා MP3 file එකකින් vocal එක පහසුවෙන් remove කරන්න පුළුවන්.


    පියවර 1.
    Audacity Software එක download කරගෙන launch කරන්න. https://www.audacityteam.org/download/
    දැන් ඔබ කැමති MP3 file (stereo) එක import කරන්න.

    e4Pfdnk.jpg


    පියවර 2.
    Track එකේ වම් පැත්තේ name එකට පසුව තිබෙන drop-down option menu එක click කරලා Split Stereo Track option එක තෝරන්න. දැන් පහළින් තිබෙන නිල් පැහැති track එක double click කරන්න.


    aIvhuoB.jpg


    පියවර 3.
    ඉහළින් තිබෙන menu-bar එකේ Effects tab එක click කරලා ඒ list එකේ කියන Invert option එක click කරන්න. දැන් නැවතත් Track එකේ වම් පැත්තේ name එකට පසුව තිබෙන drop-down option menu එක click කරලා Mono option එක click කරන්න.


    DhUBnpY.jpg


    පියවර 4.
    දැන් ඉහළින් තිබෙන menu-bar එකේ File > Export තෝරලා file එකට name එකක් දීලා save කරගන්න OK click කරන්න.


    qmmbwLX.jpg
     

    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    එල එල :D
    Adobe Audition එකෙනුත් පුළුවන්:yes:

    මොකෙන් කලත් හැබැයි 100% වොයිස් අයින් කරන්න බෑ:no:


    You have given out too much Reputation in the last 24 hours, try again later.